ඕව පිලිගන්ඩ එපා, ඊශ්රයලයේ බිහිවීමට හේතුව මොකක්ද කියල ගූගල් කරන්ඩ හම්බෙයි උත්තරය..මල භාශාවකට පන දුන් ලෝකේ ඉන්න එකම ජාතිය මොකක්ද කියල ගූගල් කරන්ඩ හම්බෙයි උත්තරේ ..තව ඔනෙ නම් කියන්නම්, ගූගල් හරියට මෙහෙයවන්ඩ ඉගෙන ගන්න දැනුම ඔනෙ ඒකට...
උබ ඕව කියන්න ඕන නෑ මුන් ඒව දන්නවා..නොදන්න දෙයක් කියපන්කො..

''දැත්තො'' කියන්නෙ කාටද කියල පොඩ්ඩක් ගූගල් සර්ච් කරපන්කො..එතකොට පොඩ්ඩක් හරි තේරෙයි ඔලුව උඩද ඇග උඩද නැත්තන් බිමද කියල.. 
