ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕව පිලිගන්ඩ එපා, ඊශ්‍රයලයේ බිහිවීමට හේතුව මොකක්ද කියල ගූගල් කරන්ඩ හම්බෙයි උත්තරය..මල භාශාවකට පන දුන් ලෝකේ ඉන්න එකම ජාතිය මොකක්ද කියල ගූගල් කරන්ඩ හම්බෙයි උත්තරේ ..තව ඔනෙ නම් කියන්නම්, ගූගල් හරියට මෙහෙයවන්ඩ ඉගෙන ගන්න දැනුම ඔනෙ ඒකට...

    උබ ඕව කියන්න ඕන නෑ මුන් ඒව දන්නවා..නොදන්න දෙයක් කියපන්කො..:rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජානමය වෙනස් කම් කියන්නෙ විකුර්තීතා...හම සුදු වීමනම් දේශගුනයට හරියන්න වෙච්ච ජාන වෙනස් විමක්...:yes:

    එතකොට ප්‍රශ්නෙ ආරාබි උන්ගෙ හම සුදු ඇයි, ඇබොජියන් උන්ගෙ හම කලු ඇයි, ආරබිය කාන්තාරෙ ඇබොජියන් ඔසි නිවුසිලන්ඩ්, ජාන වෙනස් කම් කියන්නෙ විකුර්ති කම් නෙමෙයි හියුමන් උනාට වෙන වෙන රෙස් තියෙනවා යුනිවර්ස් එකෙ සුද්දො කියන්නෙ නොඩ්‍රික් රෙස් එකට, හම විතරක් නෙමෙයි ශරිරය මොලයෙ කාපාල දාරිතාව එවත් වෙනස් වෙනවා ජාන වලින්, ඉතිහාසෙ හොයලා බලන්න කොයි කාලෙ වගෙද කියලා ඔය සුද්දො ආවෙ යුරොපෙට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතනදී බුද්දිමත් අය තේරුම් ගන්න ඕනේ මේ එන්නේ පොල් පැලේ කන්න කියලා. කොහෙන්වත් ගත්ත සිතියමක් දාගෙන රැඩිකල් කියන අයියල මේ එන්නේ ආගම් කියාගෙන වෙන මොකටවත් නෙමේ කෙලින්ම බෞද්දයෝන්ට තමා පහර ගහන්නේ. හැබැයි වක්‍රව. කලින් ආපු ක්‍රමේම අනික් ක්‍රමේ මේක තමයි මේගොල්ලන්ගේ. හොදම දේ මේ වගේ දේවල් වලට අහු වෙන්නේ නැතුව බුද්දිමත්ව කටයුතු කරන එක.

    :yes::yes::yes::yes: ඒක තමයි කරන්නෙ , සිතියම් ගගල පෙන්නනව..කතෝලිකය අදහන රටවල් හොදය, දියුනුය, ඔහුන් ආගම බල්ලට දමලාය,යුරෝපිකයන් කතෝලික ආගම බල්ලට දාල හින්ද අපිත් ආගම අත අරිමු කියල බෞද්ධයන්ට යෝජනා කිරීමයි මේ කරන්නෙ..කතෝලික ආගම බල්ලට දාන්ඩ ඔනෙ තමයි,මෙලෝ හසරක් නැනෙ..එක එකා හුකාගත්ත හැටිනෙ ඒකෙ තියෙන්නෙ,වෙන මොනාද බයිබලේ තියෙන්නෙ?? කිසිම හරයක් නැති පුස් කඩදාසි වලින් හැදුන පොතක්..

    බුදු දහම කියන්නෙ එහෙම දෙයක්ද ..නැ එහෙම නෙමෙයි බුදු දහම කියන්නෙ

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං.

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඕව පිලිගන්ඩ එපා, ඊශ්‍රයලයේ බිහිවීමට හේතුව මොකක්ද කියල ගූගල් කරන්ඩ හම්බෙයි උත්තරය..මල භාශාවකට පන දුන් ලෝකේ ඉන්න එකම ජාතිය මොකක්ද කියල ගූගල් කරන්ඩ හම්බෙයි උත්තරේ ..තව ඔනෙ නම් කියන්නම්, ගූගල් හරියට මෙහෙයවන්ඩ ඉගෙන ගන්න දැනුම ඔනෙ ඒකට...

    Israel history eka gana mama hodata dannawa.
    israel wala founding father (Theodor Herzl) minihath atheist kenek.
    thawa Jewish history eke important figures e.g , Golda Meir, Moshe Dayan etc

    mama kiyanne naha Judaism walin mun influence un naha kiyala but mun godakma nationalists la. Religion eka oluwe uda thiyagena Muslim un wage harak widiyata hitapu set ekak nemei.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඕව කියන්න ඕන නෑ මුන් ඒව දන්නවා..නොදන්න දෙයක් කියපන්කො..:rolleyes:

    දන්නා තරම පෙනුන තෙර්ඩ් එකෙන් ආයෙ මොනවට කියනවද ඒ ගැන නම්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Israel history eka gana mama hodata dannawa.
    israel wala founding father (Theodor Herzl) minihath atheist kenek.
    thawa Jewish history eke important figures e.g , Golda Meir, Moshe Dayan etc

    mama kiyanne naha Judaism walin mun influence un naha kiyala but mun godakma nationalists la. Religion eka oluwe uda thiyagena Muslim un wage harak widiyata hitapu set ekak nemei.

    දන්නව දනන්ව ඒක පෙනුන කලින්ම:) ''දැත්තො'' කියන්නෙ කාටද කියල පොඩ්ඩක් ගූගල් සර්ච් කරපන්කො..එතකොට පොඩ්ඩක් හරි තේරෙයි ඔලුව උඩද ඇග උඩද නැත්තන් බිමද කියල..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලොල් ජර්මන් උන් සුද්දොද???? අඩුම ගානෙ උබ දෙවන ලෝකෙ යුද්දෙ ගැන තියෙන එකම එක ෆිල්ම් එකක්වත් බලල නැද්ද..පොත පත කියවීම නොකරනව උනත් ,... ආනේ මන්ද උබේ iq මට්ටම නම් හිතාගන්ඩ පුලුවන්..:yes::yes:

    අනේ මට උබෙන් ethnic races ඉගෙන ගන්න ඕන නෑ මම advanced chemistry කරපු එකෙක්...Caucasoid European descent කියන එක තමයි සුද්දො කිව්වේ.:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මට උබෙන් ethnic races ඉගෙන ගන්න ඕන නෑ මම advanced chemistry කරපු එකෙක්...Caucasoid European descent කියන එක තමයි සුද්දො කිව්වේ.:angry:

    ඒව ඔක්කොම පේනව, මොනවද කරේ මොනාද ඉගෙන ගත්තෙ, දැනුම කොහොමද ,ආගම මොකක්ද, ඔක්කොම පේනව අයෙ කියන්ඩ ඔනෙ නැ.. :yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් මොකක්ද උබ පෙන්නපු හද ??? කියපන් බලන්ඩ... උබ තාමත් කියන්නෙ ආගම බිම තිබ්බම මොලේ පැදීලා රට සවර්ධනය වෙනව කියලද එහෙමද??? :lol::lol::lol::lol:

    ආගම වෙනස් කරන්න කිව්වෙ නෑ...ගොන් වැඩ නොකර රට ගොඩගන්න කිව්වෙ...:angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Israel history eka gana mama hodata dannawa.
    israel wala founding father (Theodor Herzl) minihath atheist kenek.
    thawa Jewish history eke important figures e.g , Golda Meir, Moshe Dayan etc

    mama kiyanne naha Judaism walin mun influence un naha kiyala but mun godakma nationalists la. Religion eka oluwe uda thiyagena Muslim un wage harak widiyata hitapu set ekak nemei.

    එ මචන් පෙන හැටි මුස්ලිම් ජුස් දෙකම එකම කාසියෙ දෙපැත්ත වගෙ , ජුස් උනුත් තද ආගාම් වාදියො වෙනස උන්ගෙ ජාන ටයිප් එක වෙනස් iq වැඩි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම වෙනස් කරන්න කිව්වෙ නෑ...ගොන් වැඩ නොකර රට ගොඩගන්න කිව්වෙ...:angry:

    මොකක්ද මිනිස්සු කරන ගොන් වැඩේ අගම අදහන එක.???.උබේ විදිහට නම් බුදු දහම අනුගමනය කර්න එක වැරදියිm ඒකනෙ කියන්නෙ..අවුරුදු 2500 සoස්කෘතිය වැරදියී, ඒකනෙ කියන්නෙ බලපන් අතගාල අo එනවද කියල..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එ මචන් පෙන හැටි මුස්ලිම් ජුස් දෙකම එකම කාසියෙ දෙපැත්ත වගෙ , ජුස් උනුත් තද ආගාම් වාදියො වෙනස උන්ගෙ ජාන ටයිප් එක වෙනස් iq වැඩි,

    Jewish un machan saints la nemei but Muslim unta wada godak progressive.
    but Jewish ungeth set ekak innawa (ultra orthodox) aagama mathema nahena.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    දන්නව දනන්ව ඒක පෙනුන කලින්ම:) ''දැත්තො'' කියන්නෙ කාටද කියල පොඩ්ඩක් ගූගල් සර්ච් කරපන්කො..එතකොට පොඩ්ඩක් හරි තේරෙයි ඔලුව උඩද ඇග උඩද නැත්තන් බිමද කියල..

    දැත්තො ???
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    එතකොට ප්‍රශ්නෙ ආරාබි උන්ගෙ හම සුදු ඇයි, ඇබොජියන් උන්ගෙ හම කලු ඇයි, ආරබිය කාන්තාරෙ ඇබොජියන් ඔසි නිවුසිලන්ඩ්, ජාන වෙනස් කම් කියන්නෙ විකුර්ති කම් නෙමෙයි හියුමන් උනාට වෙන වෙන රෙස් තියෙනවා යුනිවර්ස් එකෙ සුද්දො කියන්නෙ නොඩ්‍රික් රෙස් එකට, හම විතරක් නෙමෙයි ශරිරය මොලයෙ කාපාල දාරිතාව එවත් වෙනස් වෙනවා ජාන වලින්, ඉතිහාසෙ හොයලා බලන්න කොයි කාලෙ වගෙද කියලා ඔය සුද්දො ආවෙ යුරොපෙට

    අපි සාමන්‍යන් ඒව කියන්නෙ ජනමය විකුර්තිය කියලා...ethnicity එක අනුව වෙන ජාන මය වෙනස්වීම එකිනෙකට වෙනස්...cro magnon එක එක අයත් එක්ක මිශ වෙලා තමයි මොඩර්න් කුල 3න හැදිලා තියෙන්නෙ.කලින් ඉදපු සුද්දො මීට වඩා පාට වෙනස්...ඒවගේම කිරිවලින් ශුගර් ඩයිජෙස්ට් කරගන්න බැරි උනා පස්සෙ මික්ස් වෙලා තමයි ලැක්ටොස් ඇන්ඩ් ටොලරන්ස් ගතිය ගියෙ....මේවගෙන් අපිට සෑහෙන දේවල් ගන්න තියෙනවා...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :yes::yes::yes::yes: ඒක තමයි කරන්නෙ , සිතියම් ගගල පෙන්නනව..කතෝලිකය අදහන රටවල් හොදය, දියුනුය, ඔහුන් ආගම බල්ලට දමලාය,යුරෝපිකයන් කතෝලික ආගම බල්ලට දාල හින්ද අපිත් ආගම අත අරිමු කියල බෞද්ධයන්ට යෝජනා කිරීමයි මේ කරන්නෙ..කතෝලික ආගම බල්ලට දාන්ඩ ඔනෙ තමයි,මෙලෝ හසරක් නැනෙ..එක එකා හුකාගත්ත හැටිනෙ ඒකෙ තියෙන්නෙ,වෙන මොනාද බයිබලේ තියෙන්නෙ?? කිසිම හරයක් නැති පුස් කඩදාසි වලින් හැදුන පොතක්..

    බුදු දහම කියන්නෙ එහෙම දෙයක්ද ..නැ එහෙම නෙමෙයි බුදු දහම කියන්නෙ

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං.

    එතකොට සින්ගප්පූරුව කොරියාව ජපානෙ කතෝලික සුද්දොද...?::rolleyes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Israel history eka gana mama hodata dannawa.
    israel wala founding father (Theodor Herzl) minihath atheist kenek.
    thawa Jewish history eke important figures e.g , Golda Meir, Moshe Dayan etc

    mama kiyanne naha Judaism walin mun influence un naha kiyala but mun godakma nationalists la. Religion eka oluwe uda thiyagena Muslim un wage harak widiyata hitapu set ekak nemei.

    මම ඕක ලියන්න හිටියෙ...යුදෙවු කියන්න ජාතිකත්වය ආගමම නෙවෙයි...:yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මොකක්ද මිනිස්සු කරන ගොන් වැඩේ අගම අදහන එක.???.උබේ විදිහට නම් බුදු දහම අනුගමනය කර්න එක වැරදියිm ඒකනෙ කියන්නෙ..අවුරුදු 2500 සoස්කෘතිය වැරදියී, ඒකනෙ කියන්නෙ බලපන් අතගාල අo එනවද කියල..

    මම කලිනුත් කිව්වා ආගම අදහන එක මනුශ්‍ය ස්වාභාවය කියලා..:angry:බුදු දහමේ හරය තමයි වැදගත්...ඒක හොද දර්ශනයක්...බහුතර දේවල් සිංහලු හදාගත්ත දේවල්..ඉතින් මොනව උනත් නමට විතරයි..ඕල්කට් බෞද්ධ...