ඕනවට වඩා වේගෙන් යන්ඩ එපා බොලව්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක මචං license ගන්න යදින්ම ඕක උගනනවා නේද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරාවට බන් හැමෝටම ආතල් තමා ඒත්
    ජීවිතයෙන් තමා සදකාලෙටම වන්දි ගෙවන්න වෙන්නේ මලා නම්
    සැපයි ඒත් ඌ පවුල් කාරයෙක් නම් එතනත් කොස්සක් :dull: