ඕන්න පුලුවන්නම් ඉල්ලා ගනියවු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ ජනගහනය දෑනටත් වෑඩී. පාලනය කල යුතුමයි. ඒ හින්දා හරි ගණනය කිරීමක් කරලා. නිවෑරදි ක්‍රමවේදයකට ජනගහනය පාලනය කලයුතුයි. ඒක ජාති ආගම් බේදයෙන් තොරව කලයුතුයි. බහු විවාහ, ළමා විවාහ තහනම් කල යුතුයි. එක් කාන්තාවකට ලෑබිය හෑකි දරුවන් ගණන තුනකට සීමා කිරීම අනිවාර්යය කරන්න ඕනේ. එහෙම නෑති වුනොත් කවදාවත් ලන්කාව උඩට ගන්න බෑරි වෙනවා. රට පාලනය ආගමෙන් තොර වෙන්න ඕනි. හෑම ආගමකම පූජකයෝ තමන්ගේ ආගමේ වෑඩ බලන් හිටියම ඈති
     
    • Like
    Reactions: nppcheguevara

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ලන්කාවේ ජනගහනය දෑනටත් වෑඩී. පාලනය කල යුතුමයි. ඒ හින්දා හරි ගණනය කිරීමක් කරලා. නිවෑරදි ක්‍රමවේදයකට ජනගහනය පාලනය කලයුතුයි. ඒක ජාති ආගම් බේදයෙන් තොරව කලයුතුයි. බහු විවාහ, ළමා විවාහ තහනම් කල යුතුයි. එක් කාන්තාවකට ලෑබිය හෑකි දරුවන් ගණන තුනකට සීමා කිරීම අනිවාර්යය කරන්න ඕනේ. එහෙම නෑති වුනොත් කවදාවත් ලන්කාව උඩට ගන්න බෑරි වෙනවා. රට පාලනය ආගමෙන් තොර වෙන්න ඕනි. හෑම ආගමකම පූජකයෝ තමන්ගේ ආගමේ වෑඩ බලන් හිටියම ඈති

    2 enough.

    2k athi. Godak sinhala tamil families walata inne lamai 2i.
    Max 2i.

    Mee neethiya genawoth patta.

    Kelinma muslim population eka cut wela yanne. Mokada unge godak families walata at least 4 innawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    75039031_2544394709123945_345296150619750400_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලය බෙදීමට බහුතරයක් අකමැත්ත පල කර ඇති නිසා තමන් බලය බෙදීමට තමන් කටයුතු කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හා කතුවරුන් සමග පැවති හමුවේදීය.

    සාමාන්‍ය ජනතාවට බලය බෙදීමේ උවමනාවක් නැති බවත් එම උවමනාව ඇත්තේ බොරුකාර දේශපාලඥයන්ට බවත් ඔහු පැවසීය.

    පසුගිය සෑම ආණ්ඩුවක්ම බලය බෙදීම ගැන කතා කර ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට බව පසක් වී ඇති බවද ජනාධිපතිවරයා තව දුරටත් එහිදී පැවසීය.