ඕන් උඹලට පොඩි ආතල් එකක් - චන්ද්‍රයන් පිදූ (ස&#

ඕන් උඹලට පොඩි ආතල් එකක් - චන්ද්‍රයන් පිදූ (ස&a

එක විඩියෝ එකක සවුන්ඩ් හොඳයි, විඩියෝ අවුල්. අනිත් එකේ සවුන්ඩ් අවුල්, විඩියෝ හොඳයි. ඉතිං දෙක කළවම් කළා. තව පොඩි audio ජිල්මාට් එකකුත් දැම්මා. ;) :D

Last edited:
:eek: දන් ක්ලාස් වල මුයුසිඅක්ල් ෂෝ ත් තියෙංවද ?:eek::eek:
ඒ මියුසිකල් ෂෝ එක වගේ ඇහෙන්නෙ audio ජිල්මාට් එකක් හිංදා. :cool::cool: මුල් විඩියෝ දෙකේම ඔය ලෙවල් එකට sound නෑ. ;);)
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉදිරියේ රාළ;20744959 said:
    ඒ මියුසිකල් ෂෝ එක වගේ ඇහෙන්නෙ audio ජිල්මාට් එකක් හිංදා. :cool::cool: මුල් විඩියෝ දෙකේම ඔය ලෙවල් එකට sound නෑ. ;);)

    :cool::cool::cool::cool: රාළ ta rep denna epalu............;););)
     
    ඕකයි මේකයි (https://www.youtube.com/watch?v=1j5wK_I5Tsw) අරගෙන තමා මම කළවම් විඩියෝ එක හැදුවේ. :cool:

    ඉදිරියේ රාළ;20744653 said:
    එක විඩියෝ එකක සවුන්ඩ් හොඳයි, විඩියෝ අවුල්. අනිත් එකේ සවුන්ඩ් අවුල්, විඩියෝ හොඳයි. ඉතිං දෙක කළවම් කළා. තව පොඩි audio ජිල්මාට් එකකුත් දැම්මා. ;) :D

    ඔය ක්ලිප් දෙකේ sound වල වෙනසක් දැනෙනවද ? :rolleyes:
     
    Last edited: