ඕනෑම එකක් open කරමු

rakithasp1

Active member
  • Aug 24, 2011
    140
    24
    28
    ඕනෑම එකක් open කරමු

    ]මේ software එකෙන් අපිට ගොඩක් format වල තියෙන ඒවා ඒ අදාල software එක install නොකරම open කරන්ඩ පුළුවන් උදා :- Images (.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tiff)

    Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac)
    මේ සොෆ්ට්වරේ එක portable නිසා install කරන්ඩ ඕන නැ ගොඩක් අය ලග මේක ඇති ප්රොයෝජනවත් උනා නම් බුම්ප් එකක්වත් danda




    Download Link මෙන්න
    http://letitbit.net/download/71293.720df66c7fe2ac276d16e9d186af/1_072_Free_Opener_v2.0.1.0.zip.html



    13298398421a5a97caf8d4.jpg



    freeopeneropenover80fil.png