ඕනෑම වෙබ් අඩවියක username සහ password ගන්න.
අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වැදගත්වෙන දෙයක්.ඔයාල දන්නවනෙ සමහර softwares,e-books වගේ දේවල් බානකොට ඔයාලට ඒ
web site එකේ register වෙන්න වෙනවා.ඒක කොච්චර ලොකු කරදරයක්ද කියලා ඔයාල දන්නව ඇතිනෙ.
ඉතින් මම හිතුවා මේකට විසඳුමක් ඔයාලට කියලා දෙන්න.BugMeNot ඔන්න ඕක තමයි විසඳුම.මේ වෙබ් අඩවියෙන් ඔයාලට අවශ්‍ය බොහෝ වෙබ්
පිටුවල usrname.password ලබා දෙනවා.ඔයාලට කරන්න තියෙන්නෙ අවශ්‍ය වෙබ් පිටුවේ URL එක BugMeNot වෙබ් පිටුවේ paste කරලා get logins button එක click කරන්න විතරයි.ඒකෙන් ඔයාලට අවශ්‍ය වෙබ් පිටුවේ username,password කීපයක්ම ලබා දෙනවා.බොහෝවිට ඒ ලබාදෙන මුල්ම username,password එක වැඩ කරනවා.
දැන් ඉතින් ඔයාලට තේරෙනව ඇතිනෙ මේ වෙබ් අඩවියේ තියෙන වැදගත්කම.කොහොමද මේ BugMeNot අඩවියට username,password ලැබෙන්නෙ.ඒකට උත්තරය තමයි අපි වගේම අයගෙන් කියන එක.ඒ කියන්නෙ අපිටත් පුලුවන් අවශ්‍ය නම් BugMeNot අඩවියට විවිධ අඩවි වල username,password එකතු කරන්න.
පහල තියෙන pictures වලින් ඔයාලට මේ ක්‍රියාවලිය ගැන හොඳ අවබෝඩයක් ලබා ගන්න පුලුවන්.
source
Comment akak dala... vade hoda nam rep++ dela yana hode