ඕනෑම Hutch Sim එකකින් Free Calls/SMS හදාගන්න - 02-28-2014, 03:02 PM
දවසට රුපියල් 12 ක් මේකට කැපෙනවා .. ඕනෑම Hutch නම්බරයකට විනාඩි 60 ක් සහ ඕනෑම Hutch නම්බරයකට SMS 50 ක් දවසට හම්බවෙනවා.
ඒ කියන්නේ මේකට රුපියල් 400 ක් විතර රිලෝඩ් කල නම් මාසෙට පැය 30 ක් සහ SMS 1500 ක් හම්බවෙනවා..හැබැයි මේක දවස ගානේ 12 කැපෙනවා.. අවශ්‍ය නැති දවස් වලට sim එකේ රිලෝඩ් එක 0 තියාගන්න..
Active කරන විදිය,
*551# dial කරන්න , අංක 2 තෝරාගන්න, (ටික වෙලාවකින් Text එකක් එයි, ගණන් ගන්න එපා )
අයෙත් *551# dial කරන්න, තෝරාගන්න අංක 4. (Text එකක් එයි ..වැඩේ done)
ade meka free nemene ban...............