ඕනෑ වේලාවක ඕනෑ තරම් නිවාඩු ගන්න-රිචඩ් බ්‍&#351

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අරුණි අන්ත ධනවාදී පැත්තක ඉදන් කතා කරන්නේ. එත් එයාගේ සමහර ලිපිවල ගත යුතු දේ තිබෙනවා. ඉස්සර අරුණිගේ ලිපි ගොඩක් දෙන comment කලා ; වාද විවාද ගිය. විවේචනයක් තිබ්බ එයාගේ අදහස්වලට විරුද්දව දමන ඒවා website එකෙන් අයින් කල කියල. දැන් දැන් කවුරුවත් ඔය පැත්තට වැඩිය යන්නේ නැහැ. හැබැයි පුදුම වේගයෙන් ලිපි දානවා.
    me wage antylata uba wage lontha naki dirawanne naha api wage nabara kollo thamai allanna try eka:P
    ලංකාවේ ඉතින් සමහර රාජ්‍ය ආයතන වල සේවකයන්ටත් ඉතින් හැමදාම නිවාඩු නේද ? කැමතිනම් විතරනේ වැඩ කරන්න ඕන පඩිත් ගෙවනවානේ
    :rofl:
    math ona tharam niwadu ganna kiyalai thiyenne :)
    ok boss
    man hithnne english ewa translate karanava. loke gana avbodayak nathikam ho kuhaka kama
    ridila

    bump
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hi hi uba wage lontha nakiyekta reply watenne naha watenne api wage smart kollonta:P

    එගනී එක්ක පුලුවන්ද කතාකරන්න. මන් නම් හිතන්නේ නැහැ වැඩක් තියෙයි කියලා. එක නිකම් isjs, බොකු හරම් උන්ට මොකේ දෙනවා වගේ වැඩක්

    ridila

    :D රිදුන වග

    bump

    :rolleyes: