ඕනි කරන පුංචි පුංචි කෑලි ටිකක් computer සෙට් කරගන&#3

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    GT elakiri හදපු නිසා අයෙත් කෑලි ටිකක් දාන්න තමා හිතෙනවා මොකද කියන්නේ දාමුද?:no::yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කොහොමද software edit කරන්න තියෙනවනම්
    765fd4560a0f8bec661eb2e7182211d6_1HxDShotLarge_540x405.jpg

    මේ ගැජට් එකෙන් ඒකත් කරන්න පුලුවන් සොෆ්ට් වෙයා එක ඕන විදිහට විකුරුති පාරක්දාලා එඩිට් කළහැකියි..
    Download Now (851.59K)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Smart Defrag-ගතියට හාඩ් එක තියාගන්න
    iobit-smart-defrag-server-box.jpg


    1.png


    අපිහාඩ්ඩෙකට දත්ත පණදාගෙන දානවනේ ඉතින් මේ වා තැන්පත්වෙන්නේ අපිලි වෙළට අපිට මේ ගැජට් එක පාවිච්චි කරල පිළි වෙළට හාඩ්එක තියාගන්න පුලුවන්.
    2.1 for Windows | 3.82 MB
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    IObit Malware Fighter PRO-දැම් මොක්ක ටෙයි බයවෙන්නේ
    iobit-malware-fighter-pro_110920.jpg

    අපිදන්නවනේ මෙයාලා ගැන අර අපපේ පාස්වර්ඩ් උස්සනඅය කම්යුටරේ පැලපදියං වෙලා ඔත්තු බලංනේ එයාලගෙන් බේවෙන්න ඕනනම් මේකතමයි ගැජට් එක

    IObit Malware Fighter Free

     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දැන් සමහරක් අස්ටිය බාලා ඉවරවෙලා සේරියල් දාගෙන හොයනවා එයාලට මේ සයිට් එකෙන් ගොඩක් සොෆ්ට් වෙයාලව සේරියල් හොයාගන්න පුලුවන් .

    http://www.youserials.com/
    මම දීපුවයේ බඩු වැඩනැත්නම් කියන්න මම මොනලෝකෙන් හරි ගෙනල්ලා දෙන්නම්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි යාලුවා මේවා අපි හැමොටම ගොඩක් වැදගත් වෙනවා :cool:
    පුලුවන් හැම වෙලාවකම භාවිතාකරලා ගැටලුවක් නැත්නම් ත්‍රෙඩ් එකෙ දාන්න :yes:
    රෙප්++ ජයවේවා!
    11.gif
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නියමයි යාලුවා මේවා අපි හැමොටම ගොඩක් වැදගත් වෙනවා :cool:
    පුලුවන් හැම වෙලාවකම භාවිතාකරලා ගැටලුවක් නැත්නම් ත්‍රෙඩ් එකෙ දාන්න :yes:
    රෙප්++ ජයවේවා!
    11.gif
    මෙතන දාලා තියෙන කෑලි වලින් 1-2 ඇර අනිත් සේරම මේමොහොතෙත් ටාස්ක් එකේ රන් වෙනවා:yes::D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    IObit Uninstaller-කුණු බක්කියට යනදේ කුණු බක්කියටම
    1.png

    ඔයාගේ කම්පියුටාර් එකේ මොකක් හරි මෘදුකාංගයක ඩ්‍රයි වීස් බාගෙට ඉන්ස්ටෝල්වෙලා ඔන්න ඔයවෙලාවට තමා එරෙන්නේ ඒක ආයෙත් ඉන්ස්ටෝල් කරන්න ඉඩදෙන්නෑ බාගයක් මැසින්එකේ ආයෙ අන් ඉන්ස්ටෝල් වෙන්නෑ බාගයක් සෙටප් එකේ.. කරන්න තියෙන්නේ 1 දෙයය් ෆෝමැට් මේ තත්වය වලක්වා ගන්නත් විතරක් නෙවෙයි! හැම සොෆ් වෙයා එකට අන්ඉන්ස්ටෝල් කරනකොට කෑලි රෙජිස්ටරියේ එහෙම දාලා යනවා මේ කෑලි අයින් කරන්නත් මේකෙන් පුලුවන්.
    Current Version: 1.1
    File Size: 673 KB
    Operating System: Designed for Windows 7, Vista, XP and 2000
    Release Date: May. 12, 2010
    Designed to: Uninstall Software.
    Languages: English, 简体中文.
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    එලස්..වැදගත් වැඩක් මචන්..තව සොෆ්ට්වෙයාර්ස් තියනවනම් දාපන්..
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    මේක ගෑනු ළමයින්ට මයි
    Photoinstrument
    1280680193_1frvrohwkdylzmwaobm2n.png


    මේකෙන් මුනට මේකප්දාන්න. එතකොට ලිප්ස්ටිප්ගාන්නත් පුලුවන් ඒකයිමම කිව්වෙ ගෑනු ලමයිට කියලා. මේවහරියන්නේ ගෑනු ළමයින්ට කිව්වට ඔය ලින්ක් එක ක්කික් කරන එක කව්රුත් දකිනවයෑ..:P



    machan meka register wenna bane ba.. key aka waradilu.. puluwannam hoyala dipanko... watina software akka ban... :)