පන්තියේ රෙජිස්ටරේ කාටත් හොරෙං බලලා...
ඔයාගෙ සම්පූර්ණ නමයි ඇඩ්‍රස් එකයි...
කටපාඩං කරපු මට....
අද ඇඩ්‍රස් නෑ.....
අවුරුදු,සිංහල අවුරුදු, වෙසක්, පොසොන්...
උපන්දිනේ... එකී මෙකී නොකී .. හැම එකටම...
ලස්සන ලස්සන කාඩ් "D" අකුරෙං දාපු මගෙ...
අද කාඩ් කුඩු......
පංති මාරු වෙද්දි ඇහෙන් පෙන්වන්න බැරි කදුළු...
හිතේ පුරවගෙන.. ඉන්ටවල් එකට කන්නෙත් නැතුව..
ඔයාව බලන්න ආපු මට...
අද බඩගිනි නෑ.. හිතේ ගිනි...
සතියක් විතර එකදිගට නාපු නිසා...
ගේ හොයං ගිහිං.. පාරෙ හිටිය බල්ලෙක් කාලා...
ඉන්ජෙක්සන් ගහද්දි .... රිදුන මට...
අද මැරුනත් කමක් නෑ...
ඔක්කොමත් හරි....
ආදරෙයි කියලා කියා ගන්න බැරුව...
අවුරුදු 15ක් ඈතට වෙලා හූල්ලපු මට...
ඔයාගෙ Wedding Pre shoot දකිනකොට....
ඕනෙම නෑ........
ඔයාගෙ සම්පූර්ණ නමයි ඇඩ්‍රස් එකයි...
කටපාඩං කරපු මට....
අද ඇඩ්‍රස් නෑ.....
අවුරුදු,සිංහල අවුරුදු, වෙසක්, පොසොන්...
උපන්දිනේ... එකී මෙකී නොකී .. හැම එකටම...
ලස්සන ලස්සන කාඩ් "D" අකුරෙං දාපු මගෙ...
අද කාඩ් කුඩු......
පංති මාරු වෙද්දි ඇහෙන් පෙන්වන්න බැරි කදුළු...
හිතේ පුරවගෙන.. ඉන්ටවල් එකට කන්නෙත් නැතුව..
ඔයාව බලන්න ආපු මට...
අද බඩගිනි නෑ.. හිතේ ගිනි...
සතියක් විතර එකදිගට නාපු නිසා...
ගේ හොයං ගිහිං.. පාරෙ හිටිය බල්ලෙක් කාලා...
ඉන්ජෙක්සන් ගහද්දි .... රිදුන මට...
අද මැරුනත් කමක් නෑ...
ඔක්කොමත් හරි....
ආදරෙයි කියලා කියා ගන්න බැරුව...
අවුරුදු 15ක් ඈතට වෙලා හූල්ලපු මට...
ඔයාගෙ Wedding Pre shoot දකිනකොට....
ඕනෙම නෑ........


