ඕනෙ කරන software එකපාරම install කරන්න

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
ඕනෙ කරන software එකපාරම install කරන්න

windows එහෙම නැත්නම් linux අලුතින් install කලා නම් අමතර software එකින් එක install කරන එක කරදර වැඩක් නිසා ඕනි කරන හුගක් software එක click එකකින් install කර ගන්න පුළුවන් website එකක් ගැන තමයි අද ලියන්නේ.
මේ Ninite site(http://ninite.com) එකට ගිහිල්ලම බලන්න ඕනි කරන software ටික select කරලා එක පාරම install කර ගන්න පුළුවන්.

 
  • Like
Reactions: sooryaputhraya

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
ninite.png