ඕනේ ඩේටා,ඕනේ තරම් Tv Series/Games/Tutorials

Oct 31, 2013
121
13
0
එල වෙඩක් බන්.මන් උඹට message එකක් දැන්මා fb එකෙන්..

ela macho
11.gif
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
පොඩි බ්ලොග් එකක් පටන් ගනින් මචන්, ඒකේ තියෙන සේරම ලිස්ට් එකක් දාපන් පිලිවෙලට
ඉක්මන් එකෙයි ෆේස් බුක් එකෙයි දාපන්
මම නම් ගේම් DVD එකක් විකුණන්නෙ 120ට
DVD එකයි ප්ලාස්ටික් බොක්ස් එකයි ප්‍රින්ට් කරපු කවරෙයි ගේම් එකේ චීට් කෝඩ් කොලෙයි
මිනිස්සු 60ට තියෙන කඩ පහු කරන් මෙතනටම එනවා මචන්

atta ban. minissu kamati quality badu ganna misak jara badu ganna nevi.
labe + quality eka dekama tiyenne one.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට නම් ඩේටා තියේ බන් ගෙදර
    නෑනේ වැඩිය ඉතින් ඉරිදට ඩේටා නානවා ගේම් නම් ගහන්න ඇත්තටම වෙලාවක් නෑ බන් :yes:
     
    Oct 31, 2013
    121
    13
    0
    මට නම් ඩේටා තියේ බන් ගෙදර
    නෑනේ වැඩිය ඉතින් ඉරිදට ඩේටා නානවා ගේම් නම් ගහන්න ඇත්තටම වෙලාවක් නෑ බන් :yes:

    ela bn
    yaluwekta hari ona unoth set karapan :D