ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded

Oct 31, 2013
121
13
0
ලාබයක් තිනවද බන් ඔච්චර අඩුවට දීලා?

ලොකු ලාබයක් නෑ බන්.:(
එත් ඉතින් ලොකු ගානක් කියන්නත් බැනේ බන් ගන්න උන් ගැනත් හිතන්න එපැයි:dull:
 
මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පට්ට වැඩක් මචන්..මටත් ටුටෝරියල්ස් වගයක් තියේ බාගන්ඩ..මම කියන්නම්කෝ..බම්ප්..ජය වේවා..ආ උඹේ ෆෝන් නම්බර් එක පීම් කරපන්කෝ.. :)
     
    Oct 31, 2013
    121
    13
    0
    මම බෙනා;19392488 said:
    පට්ට වැඩක් මචන්..මටත් ටුටෝරියල්ස් වගයක් තියේ බාගන්ඩ..මම කියන්නම්කෝ..බම්ප්..ජය වේවා..ආ උඹේ ෆෝන් නම්බර් එක පීම් කරපන්කෝ.. :)

    එල එල මචෝ :D:D
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    10266715_ori.jpg

    මචන් මට මේක මුල ඉඳන්ම ගන්න පුලුවන්ද? ( Season 1 - 19 )