ඕනේ දෙයක් මුලදී අමාරුයි

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අමු කිලෝ එකකින් කහ කුඩු කොච්චර් හදතැහැකිද?.
    කහකුඩු 50g යන්නෙ රුපියල් 250-300
    අන්තිමට බහුතර ජනතාවට්ත් නෑ ගොවියටත් නෑ.. පොඩ්ඩක් ඒක හොයලා බලපන්කෝ
    මේකේ හැම බොමකම මොනවහරි වවන්න ඔනේ වවන උන්ට සහන දෙන්න ඔනේ මේක කෘශිකාර්මික රටක දැන් වෙලා තියෙන්නේ ත්‍රීවිල් එලවන රටක්. තමන්ට කුබුරු තියනවද්? යායටම් එක කුබුරකට යූරියා තිබිලා ගහල තියනවා කොලම කොල පාටයී. අපි 2 පාරක් කාබනික පෝර පොල්පෝර කලවමක් ගැහුව නිසා ටිකාක් කොලපාටයී. බහුතරය කහ.. අනේ මන්දා ලබන කන්නේ සහල්...😡😡😡
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    Thread 'Town වල ජිවත් වෙන අයට සිරස් අතට වගා කරන ක්‍රම' https://elakiri.com/threads/town-වල-ජිවත්-වෙන-අයට-සිරස්-අතට-වගා-කරන-ක්‍රම.2024516/
     
    • Like
    Reactions: laka007

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ අතර පාරිභෝගික අදහස්....
    1. කහ ගෙන්වීම නවත්තල අසූචි ගේනව වගේ....
    2. මුදලාලි, චීන අසූචි දාල වවපු ලංකාවෙ කහ නැද්ද...?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ අතර පාරිභෝගික අදහස්....
    1. කහ ගෙන්වීම නවත්තල අසූචි ගේනව වගේ....
    2. මුදලාලි, චීන අසූචි දාල වවපු ලංකාවෙ කහ නැද්ද...?
    Be positive man
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ රටේ වෙන සිද්ධි ගැන හරිම දුකයි, කලකිරෙනව බං..
    උඹල අපි පොඩි පොඩි කැපකිරීම් කරද්දි... මහ ඒවුන් කරන දේවල් සිය ගාණක් දාන්න පුලුවන්...

    images

    Be positive man