අමු කිලෝ එකකින් කහ කුඩු කොච්චර් හදතැහැකිද?.
කහකුඩු 50g යන්නෙ රුපියල් 250-300
අන්තිමට බහුතර ජනතාවට්ත් නෑ ගොවියටත් නෑ.. පොඩ්ඩක් ඒක හොයලා බලපන්කෝ
මේකේ හැම බොමකම මොනවහරි වවන්න ඔනේ වවන උන්ට සහන දෙන්න ඔනේ මේක කෘශිකාර්මික රටක දැන් වෙලා තියෙන්නේ ත්රීවිල් එලවන රටක්. තමන්ට කුබුරු තියනවද්? යායටම් එක කුබුරකට යූරියා තිබිලා ගහල තියනවා කොලම කොල පාටයී. අපි 2 පාරක් කාබනික පෝර පොල්පෝර කලවමක් ගැහුව නිසා ටිකාක් කොලපාටයී. බහුතරය කහ.. අනේ මන්දා ලබන කන්නේ සහල්...