ඕනේ මෙපමණයි..

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    කව්ලුව ලගට වී
    බලා සිටිමි මම,

    නුබ එන තුරා...

    ඉවසුම් නොදේ සිත,
    තනිකම දැනේ තව,

    ඕනේ මෙපමණයි..

    ලන්වී දැවටෙන්න..
    නුඔ ගාව
    හැමදාම....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    lek said:
    REPOST ne ban....mama dakka meka thawa thread ekaka dala thiyanawa...:eek: :eek: :eek: :eek:
    however u got some talent bro...keep writing....:) :) :) :)


    Reply post 1 demme , Meeka methnatath hodi kiyala hithuna
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    coolkasun said:

    කව්ලුව ලගට වී
    බලා සිටිමි මම,

    නුබ එන තුරා...

    ඉවසුම් නොදේ සිත,
    තනිකම දැනේ තව,

    ඕනේ මෙපමණයි..

    ලන්වී දැවටෙන්න..
    නුඔ ගාව
    හැමදාම....


    means this poem is not urs ??
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කසුන් උබට ලඟකදි ඉදන් මොනවහරි වේගෙන එනවද මංද
    හිහි
    මොනව උනත් ලස්සනයි මචං
    වෙන මතෘකාවලටත් ලියපන්
    :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Zeus said:
    කසුන් උබට ලඟකදි ඉදන් මොනවහරි වේගෙන එනවද මංද
    හිහි
    මොනව උනත් ලස්සනයි මචං
    වෙන මතෘකාවලටත් ලියපන්
    :D

    මොනවහරි වේගෙන එනව වගේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    coolkasun said:
    මොනවහරි වේගෙන එනව වගේ

    ඒකතමා මටත් තේරුනා
    වැඩේ උත්සන්න උනාම වෙන්නැති මේ වගෙ කවි ලියන්නෙ:lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Zeus said:
    ඒකතමා මටත් තේරුනා
    වැඩේ උත්සන්න උනාම වෙන්නැති මේ වගෙ කවි ලියන්නෙ:lol:

    ඔව් ඔව් ,
    ඉහට ගහපුවාම
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    lassana poem eka machan

    කොචිචර කාලයක් ඉන්නද ???
    මැරෙනකන් ඉන්නද????
    යන්න කලින් එක වරක්...
    ආදරෙන් බැලුවනන්...
    මෙ ගිනි ගොඩත්....
    ඔලුවෙ තියන්...
    මම ඉන්නවනෙ ...
    ඔයා එනකන්...