ඕනේ මෙපමණයි..

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
coolkasun said:

කව්ලුව ලගට වී
බලා සිටිමි මම,

නුබ එන තුරා...

ඉවසුම් නොදේ සිත,
තනිකම දැනේ තව,

ඕනේ මෙපමණයි..

ලන්වී දැවටෙන්න..
නුඔ ගාව
හැමදාම....


ලන්වි දැවෙටන්නෙ
නුඹ අසල.....
මමත් පිරු පෙරුම්....
මදිද මන්දා....
ඉවසුම් නොදෙන හිත
සිපගන්න....
මමත් හැමදා...
බලා උන්නා.....
හිනයක දැවටිච්ච
මයෙ හිත් මඩල
ගෙන යන්න....
නුඹ කවදා ඒවිදෝ
මන්දා.....
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    #madhu# said:
    ලන්වි දැවෙටන්නෙ
    නුඹ අසල.....
    මමත් පිරු පෙරුම්....
    මදිද මන්දා....
    ඉවසුම් නොදෙන හිත
    සිපගන්න....
    මමත් හැමදා...
    බලා උන්නා.....
    හිනයක දැවටිච්ච
    මයෙ හිත් මඩල
    ගෙන යන්න....
    නුඹ කවදා ඒවිදෝ
    මන්දා.....

    :no::no::no:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ල‍ස්‍ස‍න නි‍ර්‍මා‍න‍ය‍ක්‍...මං‍ හි‍තන්නේ‍ මේ‍ක‍ කා‍ලෙ‍ක‍ට‍ ඉ‍හ‍ත‍ ම‍ල්‍ලි‍ අ‍ති‍න්‍ ලි‍යැ‍වු‍න‍ එ‍ක‍ක්‍ වෙ‍න්න ඇ‍ති‍...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ල‍ස්‍ස‍න නි‍ර්‍මා‍න‍ය‍ක්‍...මං‍ හි‍තන්නේ‍ මේ‍ක‍ කා‍ලෙ‍ක‍ට‍ ඉ‍හ‍ත‍ ම‍ල්‍ලි‍ අ‍ති‍න්‍ ලි‍යැ‍වු‍න‍ එ‍ක‍ක්‍ වෙ‍න්න ඇ‍ති‍...

    ඔව් රොන් අයියා ටික දවසක්..

    මෙන්න මෙතනට ගියොත් සේරම තියෙනවා


    www.sith-nivalana.blogspot.com
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔව් රොන් අයියා ටික දවසක්..

    මෙන්න මෙතනට ගියොත් සේරම තියෙනවා


    www.sith-nivalana.blogspot.com


    මම දැක්කා මල්ලී..මල්ලී දවසක් මට ඔය link එක එවල මම ගිහින් ඔයාගේ නිර්මාන ගොඩාරියක් කියෙව්වා..බොහොම අගනා නිර්මාන රැසක් සහිත blog එකක්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මම දැක්කා මල්ලී..මල්ලී දවසක් මට ඔය link එක එවල මම ගිහින් ඔයාගේ නිර්මාන ගොඩාරියක් කියෙව්වා..බොහොම අගනා නිර්මාන රැසක් සහිත blog එකක්

    එහෙමද , බොහොම ස්තූතියි ඔබට....

    :):):)