ඕන උණක් බස්සන බේතක්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කුට මත නාගරා අඹුසොඳ .......... කටකාරී
    අට අඹු ගෙනා සිටි අඹු එකකුට ....... බේරී
    සිටි අඹු කනා සුණුලා සිවිදින ........... නැරී
    අට වන ජොරා බැටකාගෙන යයි .... බේරී

    අට වන ජොරා කියන්නේ සන්නිපාත විෂමජ්වර අවස්ථාව - උණ රෝගයේ අන්තිම අසාධ්‍ය අවස්ථාව - එතෙන්දිත් උණ බස්සන්න යොදපු සාර්ථක ඔසු සංයෝගයක් මේ.

    පුළුවන් නම් තෝරපන් බලන්න. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    බටහිර මෙඩිකල් රිසර්චර්ස්ල බෙහෙතක අලගිය මුලගිය තැන ඉඳන් හොයාගත්ත හැම දෙයක්ම පබ්ලික් ඩොමේන් එකේ පබ්ලිශ් කරනව

    ලංකාවෙ වෙද්දු ගස්පොතු කලවං කරන එකත් ඇහැක් හැටියට තෝරගෙන ඇහැක් හැටියට කරපං කියල කවුරුවත් පාවිච්චි කරන්නැති සිංහල බාසාවකින් ලියනව

    ඊටපස්සෙ කවුරුවත් වෙද්දු ගණං ගන්නෑ අපි ගණං ගත්තනං කිසි ලෙඩක් නැතුව ඉන්නව කියල කෑකෝ ගහනව
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බටහිර මෙඩිකල් රිසර්චර්ස්ල බෙහෙතක අලගිය මුලගිය තැන ඉඳන් හොයාගත්ත හැම දෙයක්ම පබ්ලික් ඩොමේන් එකේ පබ්ලිශ් කරනව
    කොරොනාට් බේතක් හොයාගන්න බෑනේ උන්ට - ඒ හිං දා උන්ගෙ ක්‍රම අදාළම නෑ. චීනෙ ගණන් ගත්තෙත් නෑ.
    ලංකාවෙ වෙද්දු ගස්පොතු කලවං කරන එකත් ඇහැක් හැටියට තෝරගෙන ඇහැක් හැටියට කරපං කියල කවුරුවත් පාවිච්චි කරන්නැති සිංහල බාසාවකින් ලියනව

    ඊටපස්සෙ කවුරුවත් වෙද්දු ගණං ගන්නෑ අපි ගණං ගත්තනං කිසි ලෙඩක් නැතුව ඉන්නව කියල කෑකෝ ගහනව
    අපේ දේ පිළිනොගැනීමේ විපාකේ තමා ඉතිම්. :D :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කොරොනාට් බේතක් හොයාගන්න බෑනේ උන්ට

    කවදහරි ලෝකෙ කොරෝන නැති වුණොත් උන් හොයාගන්න එකකින් තමා. ලංකාවෙ වෙද්දු කොහෙද ජාත්‍යන්තර වසංගතයක් නැති කරන්නෙ :ROFLMAO:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොරොනාට් බේතක් හොයාගන්න බෑනේ උන්ට - ඒ හිං දා උන්ගෙ ක්‍රම අදාළම නෑ. චීනෙ ගණන් ගත්තෙත් නෑ.

    අපේ දේ පිළිනොගැනීමේ විපාකේ තමා ඉතිම්. :D :D
    ගුරුමුෂ්ඨි තියාගැනිලි , පබ්ලික් ඩොමේන් එකට නොදීම නිසා තමයි කෙලම වෙලා ගියේ මෙහෙ තිබ්බ පරණ කලාශිල්ප වලට. උඹත් කියනවා නං කියපං නැත්තං නිකං හිටිං.. මොකද උඹත් වැඩි හරියක් අරහෙම පුලුවන් මෙහෙම පුලුවනි කිව්වට කරන විදිහ කියන්නෑනේ....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    කුට මුත නාගරා අඹු සොඳ කටකාරී - අට අඹු ගෙනා සිටි අඹූ එකටම බේරී
    සිටි අඹු කණා සුණු ලා පස්දින නෑරී - අටවන ජොරා බැට කාගෙන යයි බේරී

    දැන් මේක සරලව කියෙව්වහම පවුලක අඹුවන් අතර සිදුවූ සිද්ධියක් වගේ තමයි පේන්නේ. ඒත් මේකේ සඳහන් වෙන්නේ ආයුර්වේදයේ බෙදීම් අනුව අට වැදෑරුම් වන උණ වර්ග සියල්ලටම එකසේ භාවිතා කළ හැකි ඖෂධ යෝගයක්. (එහෙමයි කියලා නොදන්න කෙනෙකුට මේක භාවිතා කරන්න බැරි රෝගීයාගේ බල දුබලතාවය, රෝග තත්වය, ආශ්‍රිත තත්ව අනුව තවත් ඖෂධ එක්රැස් කිරීම්, ඉවත් කිරීම් කළ යුතු නිසා.) මේ සඳහා වන කෂායේ සුවඳ කොට්ටම්, රසකිඳ, වියළි ඉඟුරු, ඉරිවේරිය, කටුවැල්බටු ආදිය තිබෙන බව මේ කවියේ පළමු පදයෙන් න් කියැවෙනවා. ඒ වගේම එක් තැනක අඹු කියලා ඖෂධයකට කිව්වට තවත් තැනකදි අඹු කියන්නේ ජලයට. බොහෝ දෙනා අතර කෂාය සඳහා ප්‍රසිද්ධ වාක්‍යයක් වන වතුර පත අට එකට හිඳින්න කියන එක තමයි දෙවැනි පේලියේ “අට අඹු ගෙනා සිටි අඹූ එකටම බේරී“ කියල සඳහන් වෙන්නේ. තුන්වැනි පදයේ තියෙන්නේ කෂායට යොදන අනුපාන හා භාවිතා කළ යුතු කාලය ගැන.

    -වෙද හාමිනේගේ අඩවියෙන් ඉස්සුවා.

    CLICK
    CaptureGami.JPG

    (ත්‍රෙඩ් එක දාපු එකත් නෙට් එකෙන් උස්සලා තියෙන්නේ මම හිතන්නේ. )
     
    Last edited:

    ඔව් සෙනාල් හුත්තා ආයෙ සෙල්ලමක් පටන් අරං වගේ... සෙනාලයගෙ පැටන් එකමයි තියෙන්නෙ මුගෙත්..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගුරුමුෂ්ඨි තියාගැනිලි , පබ්ලික් ඩොමේන් එකට නොදීම නිසා තමයි කෙලම වෙලා ගියේ මෙහෙ තිබ්බ පරණ කලාශිල්ප වලට. උඹත් කියනවා නං කියපං නැත්තං නිකං හිටිං.. මොකද උඹත් වැඩි හරියක් අරහෙම පුලුවන් මෙහෙම පුලුවනි කිව්වට කරන විදිහ කියන්නෑනේ....
    ඕක තනියෙන් කොරගන්න පුළුවන් එකක් නෙවි - ප්‍රවීණ වෛද්‍යවරයෙක් කළ යුතු ප්‍රතිකාරයක්.
     
    • Dislike
    Reactions: ArunaTelshan

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    කුට මුත නාගරා අඹු සොඳ කටකාරී - අට අඹු ගෙනා සිටි අඹූ එකටම බේරී
    සිටි අඹු කණා සුණු ලා පස්දින නෑරී - අටවන ජොරා බැට කාගෙන යයි බේරී

    දැන් මේක සරලව කියෙව්වහම පවුලක අඹුවන් අතර සිදුවූ සිද්ධියක් වගේ තමයි පේන්නේ. ඒත් මේකේ සඳහන් වෙන්නේ ආයුර්වේදයේ බෙදීම් අනුව අට වැදෑරුම් වන උණ වර්ග සියල්ලටම එකසේ භාවිතා කළ හැකි ඖෂධ යෝගයක්. (එහෙමයි කියලා නොදන්න කෙනෙකුට මේක භාවිතා කරන්න බැරි රෝගීයාගේ බල දුබලතාවය, රෝග තත්වය, ආශ්‍රිත තත්ව අනුව තවත් ඖෂධ එක්රැස් කිරීම්, ඉවත් කිරීම් කළ යුතු නිසා.) මේ සඳහා වන කෂායේ සුවඳ කොට්ටම්, රසකිඳ, වියළි ඉඟුරු, ඉරිවේරිය, කටුවැල්බටු ආදිය තිබෙන බව මේ කවියේ පළමු පදයෙන් න් කියැවෙනවා. ඒ වගේම එක් තැනක අඹු කියලා ඖෂධයකට කිව්වට තවත් තැනකදි අඹු කියන්නේ ජලයට. බොහෝ දෙනා අතර කෂාය සඳහා ප්‍රසිද්ධ වාක්‍යයක් වන වතුර පත අට එකට හිඳින්න කියන එක තමයි දෙවැනි පේලියේ “අට අඹු ගෙනා සිටි අඹූ එකටම බේරී“ කියල සඳහන් වෙන්නේ. තුන්වැනි පදයේ තියෙන්නේ කෂායට යොදන අනුපාන හා භාවිතා කළ යුතු කාලය ගැන.

    -වෙද හාමිනේගේ අඩවියෙන් ඉස්සුවා.

    CLICK
    View attachment 98978

    (ත්‍රෙඩ් එක දාපු එකත් නෙට් එකෙන් උස්සලා තියෙන්නේ මම හිතන්නේ. )

    owata u reply karanne na.. nodanna unta danagannalu dala thiyenne. lol