කුට මත නාගරා අඹුසොඳ .......... කටකාරී
අට අඹු ගෙනා සිටි අඹු එකකුට ....... බේරී
සිටි අඹු කනා සුණුලා සිවිදින ........... නැරී
අට වන ජොරා බැටකාගෙන යයි .... බේරී
අට වන ජොරා කියන්නේ සන්නිපාත විෂමජ්වර අවස්ථාව - උණ රෝගයේ අන්තිම අසාධ්‍ය අවස්ථාව - එතෙන්දිත් උණ බස්සන්න යොදපු සාර්ථක ඔසු සංයෝගයක් මේ.
පුළුවන් නම් තෝරපන් බලන්න.