ඕන ගොනෙකුට පාර්ට් 2 - සිරා මොන කජ්ජක් ද ?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඕන ගොනෙකුට පාර්ට් 2 - සිරා මොන කජ්ජක් ද ?

    (ලංකා ඊ නිව්ස් - 2018.නොවැ.14, ප.ව.10.00) මහින්ද ගෙදර යැවූ අපිට සිරා මොන කජ්ජක්ද? යි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද මහනුවර දී ප්‍රශ්න කෙළේය.

    7LT3XJe.png
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    (දෙමළ සංධානය ඉස්සරහා යුඇන්පි එකේ රෙද්ද ගැලවුන සුන්දර මොහොත...කිරිඇල්ල බලු උන තරමක්.:(...)

    කිරිඇල්ල : ඉලෙක්ට්‍රොනික් ඡන්දෙ හරි නේ.. අපි ආතල් එකට වගේ නම් වශයෙනුත් ඡන්දයක් ගමුද..

    කරූ මයා : ඕනද.. ඔයාලට ඕන නම් මං දෙන්නම්.. ඒත් ඕනෙ නෑ නේද..(බයෙන්)

    සුමන්තිරම් : (ආසනයේ හිඳ) තමුසෙලාට පිස්සුද ඕයි..මූ මේ මොනවද දොඩවන්නේ (අසල සිටින කෙනාට)

    කිරිඇල්ල : නෑ වැඩකුත් නැති එකේ නම් වශයෙනුත් ගමු..

    සුමන්තිරම් : (කිරිඇල්ල අසලට ගොස්) තොට පිස්සුද බූරුවෝ.. @ක නොදී ඉඳ ගන්නවා අයිසේ..

    කිරිඇල්ල : ඇයි සර්.. මෙයානේ කිව්වෙ..(රනිල්ව පෙන්නමින්)

    සුමන්තිරම් : තමුසෙටද ඕන ඒක..

    රනිල් : මට එපා..

    සුමන්තිරම් : මූට මොංගල්ද එහෙනම්..

    කිරිඇල්ල : හරි සර්.. ඕනැ නෑ සර්..






    :lol::lol::lol:


    හිතලා බලපන්කො රනිල් අවරුදු 3ක් රට කරපු විදිය:angry::angry: