Film director කෙනෙක්නේGoogle karala balapan![]()
ම
අහ් ගොඩක් අය ඒ වාගෙනේ බලන් ගියාමඔන තැනකින් කිව්වෙ පොඩ්ඩක් වට පිටාව හොද තැන් වලින් කනවා.
හැබැයි වතුරනම් බොන්නෙ නැ කඩවලින්.
එක්කො ගෙදරින් ගෙනාපු වතුර නැත්නම් බොතල්.
------ Post added on Feb 28, 2022 at 7:48 PM

ඒ වගේ අවුල් වෙන අය ඉන්නවා , හිතේ අවුලට බඩේ අමාරු හැදෙන, වමනේ දාන අය. හැබැයි බඩේ එක එක අවුල්, ඇලජික් කේස් වගේ හින්දා අවුල් වෙන අයත් ඇති.