ඕන තැනකින් කන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Google karala balapan😆
    Film director කෙනෙක්නේ


    ඔන තැනකින් කිව්වෙ පොඩ්ඩක් වට පිටාව හොද තැන් වලින් කනවා.
    හැබැයි වතුරනම් බොන්නෙ නැ කඩවලින්.
    එක්කො ගෙදරින් ගෙනාපු වතුර නැත්නම් බොතල්.
    අහ් ගොඩක් අය ඒ වාගෙනේ බලන් ගියාම
    ------ Post added on Feb 28, 2022 at 7:48 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Campus canteen walin kala purudu nisa awul yanne na lesiyen ... Awulk unath eka parak deparak loose gihin hari yamawa🤣🤣

    Kadwala pitatha penuma hoda nm kanawa. Kanakota appiriya wage hitunoth kema eka atharala dala wena thanakin kanawa
    කැම්පස් උන් කියනවා නිතරම උන්ට ඕනේ එකක් කියලානම් :D

    Ow ban. Lamaa film tama ethin. Uge name+video gahuwama ei
    අහ් මන් හිතුවා අමුතු නම ගිය කෙනෙක් කියලා...මන් නම් මේක දැම්මේ st Pierre ගේ fan කෙනෙක් හින්දා.
    ------ Post added on Feb 28, 2022 at 7:51 PM
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and AEG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් එහෙම ඒවගෙන් තමා මම කන්නේ....යාළුවෝ කියන උන් ඕනේ තැනකින් කනවා...මන් එතකොට වෙනම ජීවියෙක් වගේ ඉන්නවා.....උන්තනම් ඕනේ තැනකින් කන්න පුළුවන්... අත හේදිලි අදළම නෑ
    apeth innawa uba wage ekek.. u ethakota kaden hendak illagannawaa...a dial1 tamayi mama..
     
    • Like
    Reactions: Solo Rider

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕනවට වඩා හිතුවහමත් බඩේ අමාරුව හැදෙනව.
    :yes: ඒ වගේ අවුල් වෙන අය ඉන්නවා , හිතේ අවුලට බඩේ අමාරු හැදෙන, වමනේ දාන අය. හැබැයි බඩේ එක එක අවුල්, ඇලජික් කේස් වගේ හින්දා අවුල් වෙන අයත් ඇති.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    apeth innawa uba wage ekek.. u ethakota kaden hendak illagannawaa...a dial1 tamayi mama..
    මාවනම් බයිට් කරනවා ඔක්කොම

    :yes: ඒ වගේ අවුල් වෙන අය ඉන්නවා , හිතේ අවුලට බඩේ අමාරු හැදෙන, වමනේ දාන අය. හැබැයි බඩේ එක එක අවුල්, ඇලජික් කේස් වගේ හින්දා අවුල් වෙන අයත් ඇති.
    හිතේ අවුලත් වෙන්න ඇති බං...ඒත් මං දැන් ඒකට හැදිලා
    ------ Post added on Feb 28, 2022 at 11:25 PM
     
    • Like
    Reactions: usa_nihaal

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Ona thanakin kanawa ehema aulk na... hygiene kiyala deyak na bn...api issr wage kale idiyann ona jarawak kanawa bonawa...miniha kiyannet sathek...ape agawal hadila na hurtl wenna.
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Bike eke thama godak trip, Kamata nawathina place eka review balala yanne, unge hodai kiyana dish eka thama ganne, eth one place ekakin kawaki bada awl wenne na