අවුරුද්දක් ඇතුලත වැඩි නඩු ප්රමාණයක් අහල බැරිවෙයිද?කොහොමද කාර්යක්ශම කරන්න යන්නෙ?
බෑ. ලොකුම bottle neck එක විනිසුරුවන්ගේ නෙවෙයිනේ තියෙන්නේ. ඔය කල් දාන reason වලින් වැඩි හරියක් තව කොහෙන් හරි කරගන්න තියෙන වැඩක් එනකං ගන්න කාලේ.අවුරුද්දක් ඇතුලත වැඩි නඩු ප්රමාණයක් අහල බැරිවෙයිද?
ඕක තමයි ලොයර්ල කලබලවෙලා ඉන්නෙ.බෑ. ලොකුම bottle neck එක විනිසුරුවන්ගේ නෙවෙයිනේ තියෙන්නේ. ඔය කල් දාන reason වලින් වැඩි හරියක් තව කොහෙන් හරි කරගන්න තියෙන වැඩක් එනකං ගන්න කාලේ.
නාකි 12ක් කරන වැඩ නාකි 20කට කරන්න දුන්නොත් වැඩ ඉක්මන් වෙයි නේද? මොකද හිතන්නෙ?ඒ කියන්නෙ නාකි අය කාර්යක්ෂමයිද?
ඇත්තටම නඩු අහලා ඉවර කරන්න ඕන නම් කරන්න ඕන , මුලින්ම ඉඩම් නඩු ටික ඉවර කරන එක එකට සරලම දේ තමයිඅවුරුද්දක් ඇතුලත වැඩි නඩු ප්රමාණයක් අහල බැරිවෙයිද?
Idam walata certificate ekak denna system ekak genna haduwa kaalekata kalin.ඇත්තටම නඩු අහලා ඉවර කරන්න ඕන නම් කරන්න ඕන , මුලින්ම ඉඩම් නඩු ටික ඉවර කරන එක එකට සරලම දේ තමයි
කලාවරෝදය කියලා නීතියක් තියෙනවා , ඒ කියන්නේ කාගෙහරි ඉඩමක් හෝ කොටසක් බලෙන් අල්ලාගෙන අවුරුදු 10ක් හිටියොත් ඒක බලෙන් අල්ලාගෙන ඉන්න එකට අයිති වෙනවා , සහ බුක්තියට සරීවිම කියන නිතිය මේ වගේ කාලකන්නි නීති වෙනස් කරන්නේ නැත්තේ මොකද කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?
ඇත්තටම මේ වගේ කාලකන්නි නීති වලින් වෙන්නේ මිනිස්සුන්ට පෙළඹවීමක් ඇතිකරනවා අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගන්න
ඔය නිතිය වෙනස් කරොත් ඉඩම් නඩු වලින් 70%ක් විතර නිකන්ම විසඳෙනවා
එතකොට කාටද business නැති වෙන්නේ ?
අවුරුද්දක් ඇතුලත වැඩි නඩු ප්රමාණයක් අහල බැරිවෙයිද?

දවස් දෙක තුනක් ඔය උසාවියක් ඇතුලේ වාඩි වෙලා අහගෙන හිටපන්කෝ කල් යන හේතු ටික එතකොට උබටම තේරෙයිඕක තමයි ලොයර්ල කලබලවෙලා ඉන්නෙ.
ඊළඟ නඩු දිනය ඉක්මනට ලැබෙනකොට ඕවා විසඳෙයි
මේ හුත්තට පිස්සුව උපරිමේට ඇවිත්. බෙහෙත් ගන්න යවපල්ලා.![]()