ඕන යටිබඩක් ඩවුන්ලෝඩ් කරගන්න එන්න.....

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ෴ සිංහල සිනමා මෙගා ඩවුන්ලෝඩ් ලින්ක් ෴... Soon

    ලින්ක් එක...... එබුවා.... බාත්තා.....
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,490
    113
    ඇල්ල
    https://player.vimeo.com/video/297620638

    Me wage private vimeo videos download karana heti kiyala denna danna pinwathek plss 😇😇

    මේ විඩියෝ එක පෙ‌ාස්ට් කරපු සයිට් එක මොක්කද? පේ කරලා බලන්න ඕන විඩියෝ එකක්ද? විඩියෝ එක දාපු සයිට් එක / පෝස්ට් එක දෙන්න ලින්ක් එක එවන්නම්. සල්ලි ගෙවලා බලන එකක් නම් ....
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පුලුවන්නම් මට filmora මුල සිට හරියටම ඉගෙන ගන්න පුලුවන් ලෙසන් ටිකක් හොයාලාදෙන්න. සල්ලිගෙවලා ගන්න ලෙසන් පැක් තියනවා නමුත් ඩවුන්ලෝඩ් කරන්න තැන් නැ.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,490
    113
    ඇල්ල
    පුලුවන්නම් මට filmora මුල සිට හරියටම ඉගෙන ගන්න පුලුවන් ලෙසන් ටිකක් හොයාලාදෙන්න. සල්ලිගෙවලා ගන්න ලෙසන් පැක් තියනවා නමුත් ඩවුන්ලෝඩ් කරන්න තැන් නැ.

    https://www.youtube.com/results?search_query=filmora+tutorial