ඕන Movie එකක් Free Download කරගන්න.

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මෙන්න මේ Website එක මගෙ යාලුවෙක් හැදුවේ. දැන් ටික දවසක් publish කරලා. මේකෙන් පුලුවන් ඕන ෆිල්ම් එකක් Download කරගන්න. හැබැයි තාම ටොරන්ට් තමා download කරගන්න පුලුවන්. Language 10 කින් වගේ Subtitles හැම movie එකකටම download කරගන්න පුලුවන්. Trailer එක, එහෙමත් සයිට් එකෙන්ම බලාගන්නත් පුලුවන්. තාම ඇඩ්ස් මොකුත් නැති නිසා ලේසියෙන්ම download කරගන්න පුලුවන් ඔයාලටත්.. මෙන්න ලින්ක් එක.. අඩුපාඩු තියන ඒවත් කියාගෙන යන්න.. තාම සයිට් එක හරියටම වැඩ කරන්නෙ ඩෙස්ක්ටොප් වලට විතරයි.

    IKMovies.com
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මේවගේ එකක් හදන එකේ තේරුම මොකද්ද බන්? නීති විරෝධී වැඩක්. ඇඩ් දාන්නත් බෑ. නිකන් ගෙව ගෙව ආතල් එකක්ද ගන්නෙ?
     
    nu1darshika

    Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මේවගේ එකක් හදන එකේ තේරුම මොකද්ද බන්? නීති විරෝධී වැඩක්. ඇඩ් දාන්නත් බෑ. නිකන් ගෙව ගෙව ආතල් එකක්ද ගන්නෙ?
    eikanam hariyatama danne ne machan. habey ithin ad danawata wada income generate karanna widi thiyanawa neda? Business plan ekanam danne ne hariyatama. samahara wita athal ekata wennath puluwan. :lol:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මොකුත් හිතන්න එපා, අපරාදෙ බන් උබේ කාලේ මේක හදන්න වැයකරපු.
    උඹ කෙලින්ම yts එකේ ටොරන්ට් එකට නෙ ලින්ක් කරලා තියෙන්නේ, මෙතන කිසිම අලුත් දෙයක් නෑ නෙ. අඩුමතරමේ Seedr එකේ වගේ දෙයක් වත් නෑ නේ.
     
    nu1darshika

    Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මොකුත් හිතන්න එපා, අපරාදෙ බන් උබේ කාලේ මේක හදන්න වැයකරපු.
    උඹ කෙලින්ම yts එකේ ටොරන්ට් එකට නෙ ලින්ක් කරලා තියෙන්නේ, මෙතන කිසිම අලුත් දෙයක් නෑ නෙ. අඩුමතරමේ Seedr එකේ වගේ දෙයක් වත් නෑ නේ.
    Mama neme meka karanne. But ithin hemadema aluthma deyak wenna ona nane machan. Anika india wage audience ekak target kaloth eyala godak api eka mokadda kiyala balanne ne.. download wenawada kiyala witharay balanne.. 😂😂
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Mama neme meka karanne. But ithin hemadema aluthma deyak wenna ona nane machan. Anika india wage audience ekak target kaloth eyala godak api eka mokadda kiyala balanne ne.. download wenawada kiyala witharay balanne.. 😂😂
    අන්න ඕක තමා බන් අපේ උන්ගේ මානසිකත්වේ. මොකක් හරි මගුලක් අටවන් කොහෙ හරි පොඩි දෙයක් කරගෙන ශේප් එකේ ඉන්න හදන්නේ. ඔහොම බෑ බන්, දෙයක් කරනව නම් පොඩ්ඩක් හොයල හරියට කරපල්ලා. තව කියන්න දේවල් තියෙනවා, ඒත් අපරාදෙ වගේ.
     
    nu1darshika

    Active member
  • Oct 31, 2011
    106
    41
    28
    අන්න ඕක තමා බන් අපේ උන්ගේ මානසිකත්වේ. මොකක් හරි මගුලක් අටවන් කොහෙ හරි පොඩි දෙයක් කරගෙන ශේප් එකේ ඉන්න හදන්නේ. ඔහොම බෑ බන්, දෙයක් කරනව නම් පොඩ්ඩක් හොයල හරියට කරපල්ලා. තව කියන්න දේවල් තියෙනවා, ඒත් අපරාදෙ වගේ.
    Thanks reply ekata. Eth meka karana kena gena dannawanam ohoma kiyanne ne. 😂 mokakhari atawan ohe inna pissuda bn minissunta? 😂😂 nikan ohe site ekak diha balala minissu maninna epa. Samahara wita uge business plan eke 1%k wenna athi oka. 🙈🙉
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Thanks reply ekata. Eth meka karana kena gena dannawanam ohoma kiyanne ne. 😂 mokakhari atawan ohe inna pissuda bn minissunta? 😂😂 nikan ohe site ekak diha balala minissu maninna epa. Samahara wita uge business plan eke 1%k wenna athi oka. 🙈🙉
    Hoh, another bloody big head who can't tolerate what critics say. Mottayo, you can improve your site using these ideas, so don't try to defend your site but ask your critics what changes need to be made. These are free suggestions, business ideas, or brainstorming sessions. I don't care what your business plans are, but I have some idea.
     
    nu1darshika

    Active member
  • Oct 31, 2011
    106
    41
    28
    Hoh, another bloody big head who can't tolerate what critics say. Mottayo, you can improve your site using these ideas, so don't try to defend your site but ask your critics what changes need to be made. These are free suggestions, business ideas, or brainstorming sessions. I don't care what your business plans are, but I have some idea.
    Meka mage ekak neme bn. Anyway mama meke dapu ewa uta kiwa. Uu oka kohomath thawa improve karai. Anyway thanks suggestions walata. 🙏
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Hoh, another bloody big head who can't tolerate what critics say. Mottayo, you can improve your site using these ideas, so don't try to defend your site but ask your critics what changes need to be made. These are free suggestions, business ideas, or brainstorming sessions. I don't care what your business plans are, but I have some idea.
    Yes macn, there's no point in giving free advice to these types of big-headed freaks. If this bugger knows who I am and what my charges are, then he would definitely regret it :lol:
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    මොකක් හරි associate එකකට හොද ගානක් හොයාගන්න කරන උදව්වක් වගේ. :D
    යකෝ මේවා නඩු වැටිලා කෝටි ගණන් වන්දි ගෙවන්න වෙන දේවල්, දන්නේ නැත්නම් ටව්න් එකේ වේලි වේලි ඉන්න ලෝයර්ගෙන් නැතුව හොද චේම්බර් එකකින් අහලා බලන්න.
     
    nu1darshika

    Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මොකක් හරි associate එකකට හොද ගානක් හොයාගන්න කරන උදව්වක් වගේ. :D
    යකෝ මේවා නඩු වැටිලා කෝටි ගණන් වන්දි ගෙවන්න වෙන දේවල්, දන්නේ නැත්නම් ටව්න් එකේ වේලි වේලි ඉන්න ලෝයර්ගෙන් නැතුව හොද චේම්බර් එකකින් අහලා බලන්න.
    meke illegal part eka movies download karanna dena ekada? nathnam oa hithanne movies explore karanna dena ekath illegal da?