මෙන්න මේ Website එක මගෙ යාලුවෙක් හැදුවේ. දැන් ටික දවසක් publish කරලා. මේකෙන් පුලුවන් ඕන ෆිල්ම් එකක් Download කරගන්න. හැබැයි තාම ටොරන්ට් තමා download කරගන්න පුලුවන්. Language 10 කින් වගේ Subtitles හැම movie එකකටම download කරගන්න පුලුවන්. Trailer එක, එහෙමත් සයිට් එකෙන්ම බලාගන්නත් පුලුවන්. තාම ඇඩ්ස් මොකුත් නැති නිසා ලේසියෙන්ම download කරගන්න පුලුවන් ඔයාලටත්.. මෙන්න ලින්ක් එක.. අඩුපාඩු තියන ඒවත් කියාගෙන යන්න.. තාම සයිට් එක හරියටම වැඩ කරන්නෙ ඩෙස්ක්ටොප් වලට විතරයි.
IKMovies.com
IKMovies.com
Hodaida site eka? kohomada feedback eka?
