ඕපන් යුනි එක

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    owata salli wediya yanne ne ban ,uparima unoth degreeatama 100,000 yayi
    Salli gewanna ona monawata da ban?
    Poth walatai exam fee walatai da?
    Ethakota practical walata pay karanne nadda?
    Ekata hoda piliganimakuth thiyenawa neda?
    Ehenam ain ban nikam wena uni walata yanna kattiya mechchara katta kanne?
     
    • Like
    Reactions: shadow134

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ඕපන් යුනියෙ බයෝ සයන්ස් ඩිග්‍රියට කීයක් යනව ද?

    Open University එක හොදයි..රජයේ විශ්ව විද්යාලයක් නිසා..පිලිගැනීමත් හොදයි.
    Study Materials එහෙම නම් ලොකුවට දෙන්නේ නෑ.. ඒක තමා අවුල.
    Self Study සීන් එකක් තියෙනවා..
    Lecturs තිබ්බා කියලා ලොකුවට Syllabus Cover වෙන්නේ නෑ.
    ලොකු කට්ටක් කන්න වෙයි.
     
    • Like
    Reactions: D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    කට්ට තමා බන් වෙන එව්වා වගේ නෙමේ. හැම ලෙක්ජර්ම ළමයි ගැන හිතන්නේ නැහැ. අනිවාර්ය exam තුනක් තියනවා. තුනම ලියන්න ඕනේ. දෙකක් අනිවාර්ය යි. ලැබ් අනිවාර්ය යි. අපි stady materials, lab, library, hostel වලට ගෙවන්න ඕනේ. ලක්ෂ දෙකකින් ඉවර කරන්න පුළුවන් වෙයි.හැබයි අවුරුද්දකට පනහක් වගේ තමා උපරිම ඉවර කරන්නේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    එලියට එන අය අඩුයි. ආපු උන් සුපිරිම ක්‍රෑම ලා. යන කාළෙත් එක්ක බලනකොට full time කරන එක තේරුමක් නෑ...

    I recommend part time studies for job available people