කට්ට තමා බන් වෙන එව්වා වගේ නෙමේ. හැම ලෙක්ජර්ම ළමයි ගැන හිතන්නේ නැහැ. අනිවාර්ය exam තුනක් තියනවා. තුනම ලියන්න ඕනේ. දෙකක් අනිවාර්ය යි. ලැබ් අනිවාර්ය යි. අපි stady materials, lab, library, hostel වලට ගෙවන්න ඕනේ. ලක්ෂ දෙකකින් ඉවර කරන්න පුළුවන් වෙයි.හැබයි අවුරුද්දකට පනහක් වගේ තමා උපරිම ඉවර කරන්නේ.