ඕපපතික උපත ඇත්තක් (18+ only )

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕපපතික උපත ඇත්තක්

    ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් ඕපපාතික උපත ලබයි.මිනිස්ලොව දීනම් මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අලුත මිය ගිය මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය .මේ වන විට බුදුරදුන් දේශීත ජීවීන් බිහිවන ක්‍රම අතරින් ළදරු විද්යාවට තවම සොයාගත නොහැකි දෙය වන්නේ ඔපපාතික උපතයි

    අම්බපාලි කියන්නේ එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත. පියෙක් නැත. ඇය අභයරාජ කුමාරයාගේ අඹ උයනේ ඉපදුණි. අඹ ගස මුල ඉපදුන නිසා අම්බපාලි නම ලැබුණ අතර බිම්බිසාර රජතුමාට ඇය ලබා දුන් පසුව රජු ඇය හදාවඩාගෙන නගරයේ පොදු වස්තුවක් ලෙස නම් කළේ ය. ඇය නගරසෝභිනිය වුණි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අඹ ගහ යට තිබු අලුත මිය ගිය ස්ත්‍රී මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය

    ඕපපාතික කියන වචනය බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබෙන්නේ ඉබේ පහළ වෙනවා කියන අදහසින්. ඉබේ පහළ වෙනවා කියන එක නොවේ ඕපපාතික උපතේ අදහස. කර්මානුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි.

    දෙව්ලොව දෙවියන් ද, නිරයේ නිරිසතුන් ද, පේ‍්‍රත ලෝකයේ පේ‍්‍රතයන් ද ,කර්මානුරූපිව ඕපපාතික උපතකට හිමිකම් කියයි.

    මෙම උපත සනාථකල චිත්‍රපටක් නිර්මාණය වී ඇත . සම්මානනීය යතාර්ථවාදී චිත්‍රපටයක් වන මෙම නිර්මාණය මෙම උපත පිලිබද බටහිර ලොව පිලිබද නව ආකල්ප ජනිත කිරිමට සමත්ව ඇත .මෙම චිත්‍රපටයට අනුව ස්ත්‍රියගේ ශරීරයට ඇතුල්වන්නේ එම ස්ත්‍රියගේම තිබු වින්යානයයි . ඇය බොහෝ කම්පා වුවද ඇයට ජීවිතය ලබා දුන් තරුණයන් දෙදෙනාට හරිනම් දිවිය පුරා ස්තූති කල යුතුය .
    :rolleyes:

    රෙප් ඕනි :yes:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ ඕපපාතික නෙමේ බං සංසේදජ.

    තෘෂ්ණාව මූලික හේතුව කරගෙන සත්වයා උපදින ක්‍රම හතරක් තිබෙන බව ධර්මයේ සඳහන් වේ. ඒවා නම්
    1. අණ්ඩජ
    2. ජලාබුජ
    3. සංසේදජ
    4. ඕපපාතික යන ක්‍රම සතරයි.

    අණ්ඩජ යනු බිත්තර මගින් බිහිවන සත්වයින්ය. කුරුල්ලන්, හූනන් ආදී සතුන් එසේ බිහිවෙයි. ජලාබුජ යනු මව්කුසේදී දියතරලයකට මැදි වී පෝෂණය ලබා පසුව ජීවියකු ලෙසින්ම බිහිවීමයි. මනුෂ්‍යයා , ගවයා, බල්ලා, බළලා ආදී සතුන් එසේ බිහිවෙයි. සංසේදජ යනු කුණු රොඩු , දියසෙවල, ගල්තලා මතට වැටෙන කොළ ආදියෙන් හටගන්නා සමහර පණුවර්ග, කුඩා කෘමිසතුන් ය. ඕපපාතික යනු ඉබේ පහළ වීමකින් සිදුවන ඇතිවීමකි. දෙවියන්, බ්‍රහ්මයින් ,පේ‍්‍රතයින් එසේ පහළ වෙයි. ඒ ක්‍රම හතරින් සත්වයා උප්පාද වේ.

    meka opapathikath nwei,
    sansedajathnwei
    aweshayak wage:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේක ඒ කාලෙ විස්තරේ. උනුත් ගොඩක් හැදෙන්නෙ බිත්තර වලිං. පණුවො නං ඉන්නව දෙකට කැඩිල පණුවො දෙන්නෙක් වෙන. උන් සමහර විට සංසේදජ කැටගරියෙ වෙන්න ඇති.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අඩෝ sj91 කතෝලිකයා කොහොමද .අදවත් නත්තල් කාල පාඩුවෙ ඉදපන් බන්.නොදන්න බුද්ධාගම් ගැන කොපි පේස්ට් නොදා... :lol:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක ඒ කාලෙ විස්තරේ. උනුත් ගොඩක් හැදෙන්නෙ බිත්තර වලිං. පණුවො නං ඉන්නව දෙකට කැඩිල පණුවො දෙන්නෙක් වෙන. උන් සමහර විට සංසේදජ කැටගරියෙ වෙන්න ඇති.

    panuwo biththaren
    mun sansedaja :rolleyes:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් ඕපපාතික උපත ලබයි.මිනිස්ලොව දීනම් මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අලුත මිය ගිය මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය . ඇය නගරසෝභිනිය වුණි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අඹ ගහ යට තිබු අලුත මිය ගිය ස්ත්‍රී මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය

    :rolleyes:

    රෙප් ඕනි :yes:

    අනේ ගොන් බාස්! තෝ වහරක-අබය-මීවණපලාණයාගේ පාදඩ හොර ධර්මය මෙතන ගෙනැල්ල මිනිස්සු මුලාකරන්න එපා. විඥානයක් ඇතුල් වුනා කියලා කවරෙක් හෝ කියයි නම් එතන තියෙන්නේ ආත්ම වාදය! ඒකවත් නොතේරෙන මෝඩ මූසලයා, බොරු කෙබර ලියලා මිනිස්සු මුලාකරන්න එපා!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ ගොන් බාස්! තෝ වහරක-අබය-මීවණපලාණයාගේ පාදඩ හොර ධර්මය මෙතන ගෙනැල්ල මිනිස්සු මුලාකරන්න එපා. විඥානයක් ඇතුල් වුනා කියලා කවරෙක් හෝ කියයි නම් එතන තියෙන්නේ ආත්ම වාදය! ඒකවත් නොතේරෙන මෝඩ මූසලයා, බොරු කෙබර ලියලා මිනිස්සු මුලාකරන්න එපා!
    :Yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ච්‍යුති, පටිසන්ධි ඔක්ඛන්ති කියලා තුනක් ධර්මදේශනාවල ඇහෙනවා.අදාල සූත්‍ර දන්න එකෙක් දාපල්ල.
    උබලා චුති, පටිසන්ධි, ඔක්ඛන්ති කියන ඒවා විග්‍රහ කරන්නේ කොහොමද,උබලා තේරුම් අරගන ඉන්න ආකාරය මොකක්ද

    මේක මගේ පවුද්ගලික අදහස

    1. චුති --> පටිසන්ධි එක්කම ' straightforward' උපත
    සියුම් භවවල ඉපදීම (ඕපපාතික )
    කෙනෙක් ච්‍යුති පටිසන්ධිවෙලා කෙලින්ම උපදිනව.
    සියුම් රුප සහිත පේත, දේව ,බ්‍රහ්ම වගේ සූක්ශම රූපවල උපදින්නේ මෙහෙම.
    ඝන රූපසහිත සත්වයෙක් විදියට (මාලුවෙක් මිනිහෙක්, බල්ලෙක් වගේත්) උපදිනවා ඇති.ඒත් හැමවිටම ප්‍රායෝගික නෑ.
    හේතුව කර්මයට අනුකූල වෙන්නත් ඔනේ නිසා.

    2. ච්‍යුති -- > පටිසන්ධි -- > ඉන්පසු පටිසන්ධිවු ගන්ධබ්බයා ඔක්ඛන්ති වෙලා උපත
    ඝන ශරීරයක ඉපදෙන කෙනා.
    ච්‍යුතියෙන් පසුව ප්‍රතිසන්ධිවෙලා,ගන්ධබ්බයෙක් වගේ ස්ටේට් එකකට ඇවිත් සුදුසු රූපය ලැබෙනකල් සිට, එයට සම්භන්ධවීම ( මේකට ඔක්ඛන්තිය කියන්නම්)
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් ඕපපාතික උපත ලබයි.මිනිස්ලොව දීනම් මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අලුත මිය ගිය මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය .මේ වන විට බුදුරදුන් දේශීත ජීවීන් බිහිවන ක්‍රම අතරින් ළදරු විද්යාවට තවම සොයාගත නොහැකි දෙය වන්නේ ඔපපාතික උපතයි

    අම්බපාලි කියන්නේ එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත. පියෙක් නැත. ඇය අභයරාජ කුමාරයාගේ අඹ උයනේ ඉපදුණි. අඹ ගස මුල ඉපදුන නිසා අම්බපාලි නම ලැබුණ අතර බිම්බිසාර රජතුමාට ඇය ලබා දුන් පසුව රජු ඇය හදාවඩාගෙන නගරයේ පොදු වස්තුවක් ලෙස නම් කළේ ය. ඇය නගරසෝභිනිය වුණි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අඹ ගහ යට තිබු අලුත මිය ගිය ස්ත්‍රී මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය

    ඕපපාතික කියන වචනය බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබෙන්නේ ඉබේ පහළ වෙනවා කියන අදහසින්. ඉබේ පහළ වෙනවා කියන එක නොවේ ඕපපාතික උපතේ අදහස. කර්මානුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි.

    දෙව්ලොව දෙවියන් ද, නිරයේ නිරිසතුන් ද, පේ‍්‍රත ලෝකයේ පේ‍්‍රතයන් ද ,කර්මානුරූපිව ඕපපාතික උපතකට හිමිකම් කියයි.

    මෙම උපත සනාථකල චිත්‍රපටක් නිර්මාණය වී ඇත . සම්මානනීය යතාර්ථවාදී චිත්‍රපටයක් වන මෙම නිර්මාණය මෙම උපත පිලිබද බටහිර ලොව පිලිබද නව ආකල්ප ජනිත කිරිමට සමත්ව ඇත .මෙම චිත්‍රපටයට අනුව ස්ත්‍රියගේ ශරීරයට ඇතුල්වන්නේ එම ස්ත්‍රියගේම තිබු වින්යානයයි . ඇය බොහෝ කම්පා වුවද ඇයට ජීවිතය ලබා දුන් තරුණයන් දෙදෙනාට හරිනම් දිවිය පුරා ස්තූති කල යුතුය .
    :rolleyes:

    රෙප් ඕනි :yes:

    දෙනවා රෙප් තොට:angry::angry::angry:
    මදැයි ඔපපාතික උපතක් පෙන්නන් කියලා ඔක්කොටම අඩගහලා විඩියෝ එක ප්ලේ කරා කියහන්කෝ:baffled::baffled::angry: