ඕමන්තෙයි~කි.මී.165.09

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    max
    11.gif

    මේක අපේ අයම සැලසුම් කරල කරන දෙයක්ද නැත්නං මේකත් සුද්දා කලින් හදල තිබිලා අපේ අය ආපහු repair කරන එකක්ද ?
    මොකද කතාවක් තියෙනව සුද්ද ගියාට පස්සෙ අපේ අය කිසිම අළුත් රේල්පාරක් හදල නෑ කියල :)

    :eek:
     

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    මේ පිංතුර ටික දැක්කාම හිතට පුදුම සතුටක් දැනුනා.......ගොඩාක් ස්තූතියි මහන්සි වෙලා ලස්සන ත්‍රෙඩ් එකක් නිර්මාණය කළාට.........රෙප් දෙන්න පුලුවන් උනා.....නියමායි...... :):):):):):yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Niyamai perera..... Uba Railway wage weda karanne... me paththe yanne nethi ayata hoda information tikak uba dala thiyenne....

    නෑ බන්. ස්තුතියි.


    Well done Mr.Perera....!!!

    dance2%5B1%5D.gif
    dance2%5B1%5D.gif
    dance2%5B1%5D.gif




    ස්තුතියි

    පට්ට......

    :)

    මේ පිංතුර ටික දැක්කාම හිතට පුදුම සතුටක් දැනුනා.......ගොඩාක් ස්තූතියි මහන්සි වෙලා ලස්සන ත්‍රෙඩ් එකක් නිර්මාණය කළාට.........රෙප් දෙන්න පුලුවන් උනා.....නියමායි...... :):):):):):yes::yes::yes:

    ස්තුතියි යාලුවා.


    Great Thanks for info

    :yes:
     
    • Like
    Reactions: rehan1986

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හැමදාමත් වගේ හුගක් වටිනා ලිපියක්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් හොද පොස්ට් එකක් අයියා
    මේවා ආපහු හැදුනාම අපිට හිනා වෙන්න පුළුවන්
    රෙප් නම් දෙන්න බැලු
    ඒ ලස්සන අනාගතේ එනකන් අපි හීන දකිනවා