ඕමන්තෙයි~කි.මී.165.09

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elakiri
    me wage dewalnam ,omawa unath agaya karunna ona dewal

    lokata jayawewaaaaa

    sira post eka :yes:

    ගොඩක් හොද පොස්ට් එකක් අයියා
    මේවා ආපහු හැදුනාම අපිට හිනා වෙන්න පුළුවන්
    රෙප් නම් දෙන්න බැලු
    ඒ ලස්සන අනාගතේ එනකන් අපි හීන දකිනවා

    Thanks Guys
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    RAATA SANWARDANAYA KARANA APE NIYAMUWA

    presidentslfpwinatcrowd.jpg
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    good post bro..
    මමත් පුන්චි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටියෙ කෝච්චියෙ යාපනෙ යන්න
    අපි හැමෝටම පුළුවන් උතුරු මිතුරු ටිකට් පතක් අරන් මේකට දායක වෙන්න.
    එතකොට අපි කෝච්චියේ යාපනේ යනකොට අපිටම සතුටු හිතෙයි.:):)

    true machan :yes::yes::yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියම ෆොටෝ ටික සහෝ!!!
    රට පුරා ‍මේ වගේ දැවැන්ත සංවර්ධනයක් අද සිදුවෙනවා.
    නමුත් පාට කන්නාඩි දාගෙන බලන අයට මේවා පෙනෙන්නෙ නෑ.
    අඩු පාඩු තියෙන්න පුලුවන් නමුත් රටට යහපතක් වෙනවනම් එය අගය කළ යුතුයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    රට ගොඩනගන්න සහයොගය දෙමු අපි පුලුවන් අකාරයට:yes:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    සංවර්ධනය වෙන අපේ රට දැක්කම ආසයි..:yes:
    තැන්ක්ස් ෆො ශෙයාරින් අයියා..;)