ඕමල්පේ නේද ගෝටා ගේන්න වැඩ කරේ . ඕමල්පෙට ලොකු තනතුරක් ලැබුනේ නෑ කියලා පැත්ත මාරු කරා. දැන් සිස්ටම් චේන්ජ කරන්න අරගල කාරයො පොරට සෙට් වෙලා. දැන් වහල්ලු ටික වගේ පොරගෙ පස්සෙන් යනවා. :lol: රතනට නම් යන එන මං නැතුව ඉන්නේ.