ඕමාන් ඉන්න සෙට් එක කෝ...

Palihawadana1990

Well-known member
  • ඕමාන් ඉන්න සෙට් එක කෝ...

    ඔන්න මම නිකමට වගේ ඔමාන් ඉන්න අපේ සහොදර සහෝදරියන්ට සෙට් වෙන්න තැනක් හැදන්න යන්නෙ, දෙන්නකො එහෙනම් ඔයාලගෙ සප් එකක්,

    මොකද මම මෙක හදන්නෙ කවුරු කවුරු දැන අදුර ගන්න, සමහර අය නොදන්න පලාත් වල තනි වෙලා ඉන්නව, උදාහරණයක් විදියට මම,

    මම ඉන්නෙ සොහාර් වල, මම වැඩ කරන තැන එකෙක්වත් නැ සින්හල කතා කරන එකෙක්, ඔක්කොම ඉන්නෙ ඉන්දියන්, පකිස්තාන්. මටනම් සන්සාරෙ එපා වෙලා ඉන්නෙ,

    ඔන්න ඔය වගෙ තනි උනු අය, සෙටාර් පිටින් ඉන්න අය ඇතිනේ, එහෙනම් සෙට් වෙමු මෙතනට විස්තර කතා කරන්න, කොහොමද සෙට් වෙන්න පුලුවන් කියල කත කරන්න,

    මොකද කියන්නෙ සෙට් වෙමුද "ලංකාවෙ" වැඩ මුන්ට පෙන්නන්න
     

    slmx

    Junior member
  • Aug 16, 2006
    274
    3
    18
    හා...එලකිරි වෑඩේ හෑබෑයි...මම නම් ඉන්නේ දෑන් ඩුබායි ල0ගදි යනව ඔමාන් වලට එතන නන් ඉන්නව ලන්කාවේ එලකිරි කොල්ලො 4ක් එක නිසා මට අවුලක් නෑ.....
     

    Palihawadana1990

    Well-known member
  • හා...එලකිරි වෑඩේ හෑබෑයි...මම නම් ඉන්නේ දෑන් ඩුබායි ල0ගදි යනව ඔමාන් වලට එතන නන් ඉන්නව ලන්කාවේ එලකිරි කොල්ලො 4ක් එක නිසා මට අවුලක් නෑ.....

    උබ කොහාටද එන්නෙ, විස්තර කියපන්,
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රට යන්නේ වැඩ කරන්න මිසක් එළකිරි එන්න නෙවෙයි.
     

    Palihawadana1990

    Well-known member
  • රට යන්නේ වැඩ කරන්න මිසක් එළකිරි එන්න නෙවෙයි.


    අම්මට සිරි, මෙන්න නියම ආදර්ශවත් පුද්ගලයෙක්, බොහොම සතුටුයි ඔබව හමුවීම, :yes::yes::yes::yes:

    එතකොට ඔය ඇවිල්ල කොමෙන්ට් එක දාල ගියෙ අහවල් එකෙන්ද දන්නෙ නැනේ,, :baffled::baffled::baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අම්මට සිරි, මෙන්න නියම ආදර්ශවත් පුද්ගලයෙක්, බොහොම සතුටුයි ඔබව හමුවීම, :yes::yes::yes::yes:

    එතකොට ඔය ඇවිල්ල කොමෙන්ට් එක දාල ගියෙ අහවල් එකෙන්ද දන්නෙ නැනේ,, :baffled::baffled::baffled:

    මම ඉන්නේ ලංකාවේ :P
    අපේ අයියා කෙනෙක් නම් ඕමාන් ඉන්නවා තැන නම් මතක නෑ මිනිහට නම් නිකම් ඉන්නවත් වෙලාව නෑ.
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මම ඉන්නේ ලංකාවේ :P
    අපේ අයියා කෙනෙක් නම් ඕමාන් ඉන්නවා තැන නම් මතක නෑ මිනිහට නම් නිකම් ඉන්නවත් වෙලාව නෑ.

    ubaa bilaa gahanaa welawe thange wadak kala nam meta wada ubata wadagath wenne naddda?
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Mama inne muscat wala ban al khuwauir wala almarai eka tawa mama elakiri ekta lagadi set kala mage room mate ekath dannam vaction ekta awa ape bara set ekkak innawa lankawe 20 withara pun tamai