ඕමානෙත් එක්ක මැච් ටිකට බඩු හරි වගේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔන්න ණයක් ගන්න යන්නේ
    Screenshot_2021-10-22-17-36-07-405_lk.bhasha.helakuru.jpg
     
    • Haha
    Reactions: Max_r

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ගහල ඉවරයි බන් 😆 😆

    මම දැනගත්ත උබ අයර්ලන්තයට කනාවට ගැහුව කිව්වාම උබ ක්‍රිකට් බලන එකෙක් නෙවේ කියල
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    බලපන් මේ මෝඩ මුසලයගේ කොමන් සෙන්ස්
    ඕමාන් මැච් එකක් අහලකවත් නෑ. මේ වගේ දැනුමින් යාවත් කාලීන වෙච්චි වේසියොනේ රට හදන්න එන්නේ

    මට නිකමට හිතුනේ මූ කැති පාරක් වෙන්න බැරිද
    මුගේ ස්ටෙප්ස් ගොඩාක් ඇනලයිස් කරාම පොරෝ පාරක් වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගහල ඉවරයි බන් 😆 😆

    මම දැනගත්ත උබ අයර්ලන්තයට කනාවට ගැහුව කිව්වාම උබ ක්‍රිකට් බලන එකෙක් නෙවේ කියල
    කොයි ලෝකෙද ඉන්නේ. මේ දවස් වල ටීම් එක ඕමානේ ඉන්නේ. දන්නේ නැද්ද
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Omg what a pathetic donkey
    හරි දැන් මම කියපු එකේ වැරැද්ද මොකද්ද කියන්නකෝ ඉස්සෙල්ලා. ලංකාවේ ටීම් එක ඕමාන් වල නෙමේ ද ඉන්නේ.ඕමාන් එක්ක මැච් ගහන්නේ නැද්ද
     
    • Haha
    Reactions: incest_cult

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරි ඕමාන් එක්ක මැච් ගහලා ඉවරද
    උඹ මොන මෝඩ මුසලයෙක්ද බන්
    මොලේ පුකේද තියෙන්නේ
    රට හදන්න කතා කරන්නේ මෙහෙමද
    කිසිම දෙයක් හරියට නොදැනද?

    හරි දැන් මම කියපු එකේ වැරැද්ද මොකද්ද කියන්නකෝ ඉස්සෙල්ලා. ලංකාවේ ටීම් එක ඕමාන් වල නෙමේ ද ඉන්නේ.ඕමාන් එක්ක මැච් ගහන්නේ නැද්ද
    මෝඩ ගොබ්බයෝ උන් සුපර් 12 වලින් ගැලඋනා
    උන් ආයේ මැච් ගහන්නේ නෑ
    අපි සුපර් 12 සිලෙක් උනා
    උඹේ මොලේ පුකේ.
    ------ Post added on Oct 22, 2021 at 6:29 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Nodakin. Yako umba bat ekakwath allapu nathi ekekda koheda? Iyaa.

    Wadiya one na late cut ekak gahanne off ekatada leg ekatada kiyapan
    අදාල නැහැ
    මෙතන ගැටලුව තියෙන්නේ තෙල් ගන්න මෙච්චර රටවල් තියෙද්දී ඇයි ඕමානය පස්සේ යන්නේ කියන එක
     
    • Haha
    Reactions: incest_cult

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔන්න ණයක් ගන්න යන්නේ
    View attachment 148711
    ගොන් මැට්ටෝ. ඕමාන් එක්ක ගහලා ඉවර උනේ කවදද ගොනෝ ? උබ මැච් බලන එකෙක් නෙමෙයිද ? උබත් නිකන් අර nichjoshයි erozan ගේ වගේ කුලියට ලියන එකෙක් වගේනේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගොන් මැට්ටෝ. ඕමාන් එක්ක ගහලා ඉවර උනේ කවදද ගොනෝ ? උබ මැච් බලන එකෙක් නෙමෙයිද ? උබත් නිකන් අර nichjoshයි erozan ගේ වගේ කුලියට ලියන එකෙක් වගේනේ
    මම මැච් ගැන හොදට දන්නවා. අනික මැච් දිහා බලන් හිටියට බඩ පිරෙන්නේ නෑ කියලත් දන්නාවා. මැච් පෙන්නලා සමහරු යුටෝපියාවක් මවන්න හදනවා කියලත් දන්නවා. ඔයා ඒව දන්නවද
     
    • Haha
    Reactions: incest_cult

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අදාල නැහැ
    මෙතන ගැටලුව තියෙන්නේ තෙල් ගන්න මෙච්චර රටවල් තියෙද්දී ඇයි ඕමානය පස්සේ යන්නේ කියන එක
    මොකෝ උබ කතාව අනිත් පැත්ත ගහන්නෙ?
    ඕමානෙ super 12 වල ඇත්තෙත් නෑ අනික උන්ට ගහල දැන් සති දෙකක් විතර වෙනව.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    ඔක්කම මැච් ඉවරද එතකොට
    එහෙනන් ඕමානෙන් තෙල් ගත්ත නිසා මැච් පාවා දීම් උනේම නැද්ද
    ඇත්‍ත ඇත්ත, පැපුවා නිව්ගිනියා එවුන් ඕමානෙන් පට්ට ණයක් ගත්තා නේ. ඒක හින්ද උන් ඕමාන් මැච් එක පැරදුනා... පාවා දුන්නා