ඕල් වේස් බ්‍රේක් ඩවුන්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දවසක් මං පොඩි කාලේ ඉස්කෝලේ ඉන්නකොට චීටර් පන්තියේ උන්ට සින්දුව ගානේ කියන්න කිව්වා.

    එකෙක් ඕල් වේස් බ්‍රේක් ඩාන්ස් ඕල්වේස් කියලා මේ සින්දුව කිව්වේ. :baffled:

    පොර දැන් එයාර්ෆෝර්ස් එකේ ලොක්කෙක්.