mama danna lamek innava grade 9 idn dgree ekaka foundation eka patan gaththa ! dannm uu dgree eka ivara athi eka digta kalanm !
mama danna lamek innava grade 9 idn dgree ekaka foundation eka patan gaththa ! dannm uu dgree eka ivara athi eka digta kalanm !
avurudde foundation eka adinava krnava un ! 2kta da koheda ethkta iskole yanagmn unath krnna plvn !ehemath karanna denawada ban?
IQ test ekak krla baluwa nm hari neda, USA vla tiyena SAT test eketh IQ neda godak check venne mama ahla tiyena vidihta?Hari mokadda measure eka ehema un hoyaganna thiyana? School system eke Nothing. Kisima measurement ekak naha. Ethakota mama kiyapu kenatath 2nd time mokakhari hethuwak nisa O/Ls karanna bari una nam. Ara uba kiyapu anith un category ekema neda uth?
This.i also recommend this path.OL වලින් පස්සේ foundation course එක කරලා private degree එකක් කරන එක තමා හොදම දේ මන් නම් අහන ඕන කෙනෙක්ට ඕක කියනවා.හොදම වැඩේ තමා OL වලින් පස්සේ IIT එකේ IT degree එකක් කරන එක.මන් මේක කියන්නේ ගිය සතියේ එක company එකකට එකෙක්ව ගත්තා OL වලින් පස්සේ කෙලින්ම IIT එකේ DEGREE එකක් කරලා ඇවිල්ලා.ඌව ගත්තේ 270000කට starting salary එක.මාත් government engineering degree ekak krnne CSE එකක් දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ OL වලින් පස්සේ IIT එකට ගියානම් දැන් හොද salary එකක් අරන් සුපිරියට ඉන්න තිබ්බා.
ඔය වගේ degree කරන්න A/L මොකටද ... science side එකේ ඒවා කරන්න බැනේ A/L knowledge එක නැතුවමට නිකන් හිතුන දෙයක් අහන්නෙ.
දැන් ගොඩක් ලංකාවෙ private institute වලින් ඕලෙවල් ෆේල් වුනත් Foundation program එකක් කරල Business සයිඩ් එකෙ ගොඩක් ඩිග්‍රි වලට යන්න පුලුවන්නෙ. වෙන ඒඒවට පුලුවන්ද දන්නෙ නෑ.
මන් දැක්ක විදියට It , Business Management , Logistics වගෙ ඩිග්‍රි කරන්න පාත් එක හදාගන්න පුලුවන් ඕලෙවල් ෆේල් වුනත්.
දැන් බන් එතකොට ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිහින් අවුරුදු හතරක් ඉදල එනකොට ඕලෙවල් ෆේල් එකාටත් රජයෙ කැම්පස් ගිය එකාට කලින් ඌ ගන්න ඩිග්‍රියම ගන්න පුලුවන්නෙ.
ඒක සාධාරණයිද බන්?
ඕලෙවල් ෆේල් එකාට අවුරුදු කීපෙක එක්ස්පීරියන්ස් එකත් තියෙනව කැම්පස් ගිය එකා fresh graduate කෙනෙක් විදියට ජොබ් එකට එනකොට. *සමහර විට ඕලෙවල් ෆේල් එකා කම්පණි එකෙ හොඳ පෝස්ට් එකක් තියෙන එකෙක් වෙන්න පුලුවන් කැම්පස් ගිය එකා internship ඉන්නකොට.
මොනා හරි කියපල්ලකො ඕක ගැන.
අපි ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරල කැම්පස් ගිය කාලය අපරාදෙනෙ අඩේ.![]()
ආයෙ ලබන ආත්මෙ තමා හොඳ විදියකට කරන්න වෙන්නෙ.![]()
එහෙම තිබුනාට කමක් නැහැ. නිකන් හිටියට degree එකක් ගන්න බැනේ වැඩ කරලා නම් degree එක ගත්තේ කමක් නැහැ. නිකන් ඉඳලා නම් ගත්තේ නමට විතරයි
ඒ වුනත් විශේෂ හේතුවක් නැතුව OL පවා fail උන් ගැන හිතපන් පට්ට retard වගේ උන්. එහෙම එකෙක් IT එහෙම degree එකක් කරලා ඉවර කරන්න පුළුවන් ද කියලා හිතලා බලන්න වෙනවා. එච්චර capacity එකක් තියෙනවද කියලා.
OL pass වෙලා foundation කරපු එකෙක් නම් capacity එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම කරපු උන් මම දන්න අයත් ඉන්නවා. මොකද ටිකක් හරි maths එහෙම පුළුවන්.
2/2 = 0 කියලා කියන වුනුත් OL fail තමයි එහෙම එකෙක් උබට වඩා සීනියර් වෙන්නේ පොලිටික්ස් කරොත් තමයි. මොකද degree කරන්න පුළුවන් තරම් capacity නැහැ.
හැබැයි ඉතින් OL fail වුනාට වෙන දෙයක් හොදට පුළුවන් නම් degree එකක් කරන්න අවස්තාවක් තියෙන එක හොදයි. මොකද කලාතුරකින් හරි එහෙම කරන්න පුළුවන් එකෙක් ඇති. උගේ අවස්තාව නැති කරන්න හොද නැහැ. වෙන හොද පැත්තකින් කරන්න පුළුවන් ඇති වෙන language පැත්තෙන් එහෙම කොච්චර capacity එකක් නැති වුනත්. උවමනාව තමා ඕන
OL වලින් පස්සේ foundation course එක කරලා private degree එකක් කරන එක තමා හොදම දේ මන් නම් අහන ඕන කෙනෙක්ට ඕක කියනවා.හොදම වැඩේ තමා OL වලින් පස්සේ IIT එකේ IT degree එකක් කරන එක.මන් මේක කියන්නේ ගිය සතියේ එක company එකකට එකෙක්ව ගත්තා OL වලින් පස්සේ කෙලින්ම IIT එකේ DEGREE එකක් කරලා ඇවිල්ලා.ඌව ගත්තේ 270000කට starting salary එක.මාත් government engineering degree ekak krnne CSE එකක් දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ OL වලින් පස්සේ IIT එකට ගියානම් දැන් හොද salary එකක් අරන් සුපිරියට ඉන්න තිබ්බා.