ඒක ඇත්ත බන්. ඔය සීමිත රජයේ කැම්පස් එකකට රිංගගන්න ඕනෙ නිසා තමයි o/l,a/l කර කර දඟලන්න වෙන්නෙ. එහෙම දඟලන උනුත් දන්නෙ නෑ ඇයි කියල. දෙමව්පියන්ට උනත් එච්චර දැනීමකුත් නෑ. එච්චර සල්ලියකුත් නෑනෙ. වෙන පාත් වලින් ආපු එවුන් දැක්කම අරුන්ට අවුල් යනව.OL වලින් පස්සේ foundation course එක කරලා private degree එකක් කරන එක තමා හොදම දේ මන් නම් අහන ඕන කෙනෙක්ට ඕක කියනවා.හොදම වැඩේ තමා OL වලින් පස්සේ IIT එකේ IT degree එකක් කරන එක.මන් මේක කියන්නේ ගිය සතියේ එක company එකකට එකෙක්ව ගත්තා OL වලින් පස්සේ කෙලින්ම IIT එකේ DEGREE එකක් කරලා ඇවිල්ලා.ඌව ගත්තේ 270000කට starting salary එක.මාත් government engineering degree ekak krnne CSE එකක් දැන් තමා අපරාදේ කියලා හිතෙන්නේ OL වලින් පස්සේ IIT එකට ගියානම් දැන් හොද salary එකක් අරන් සුපිරියට ඉන්න තිබ්බා.
අවුල් ගිහිල්ල නිකන් ඉන්නෙත් නෑ. ඒවට කෙලවන්නත් හදනව






