ඕලෙවල් ෆේල් වෙලා ඩිග්‍රියක් කරහම මොකද වෙන්නෙ

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Danatath godak place wala O/L, A/L balanne nah bn, degree ekatath wada experience thama...pitarata nan academics walata wada professional exp thama watinne
     
    • Like
    Reactions: jennt

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    O/L & A/L are mostly for anyone who can remember things. This does not necessarily a good measure of intelligence.
    I honestly don't believe that kids need to do A/L nowadays. It's a huge fucking waste of time.
    If a person can do basic math and is willing to learn, what's wrong with them continuing with a foundation course onto a degree?
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    මෙහෙමයි බන් ඔතන ඉස්කෝලෙ කියන සාධකේ අයින් කරොත් උපාධිය විතරයි වැදගත් වෙන්නෙ.

    O/L තියෙන්නෙ A/L වලට ඉස්කෝලෙකට යන්න සුදුසුකම් ගන්න
    A/L තියෙන්නෙ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් ගන්න
    ඊට අමතරව උපාධියට ඕනෙ කරන මූලික දැනුම ඕවලින් කවර් වෙනව.

    ඉස්කෝලෙකට නොයා උනත් කෙලින්ම උපාධිය ගන්න පුලුවන් අදාල මූලික සුදුසුකම් ටික පිලිගත්ත තැනකින් සපුරගන්න පුලුවන් නම්.

    එතනින් එහාට O/L ෆේල් එකාට A/L ෆේල් එකාට උපාධිය දෙනවට අකමැතී කියන්නෙ තනිකර හීන මානෙ.

    adoo mama oya scene ekama type karanna haduwa witharai
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    adoo mama oya scene ekama type karanna haduwa witharai
    ඔව් බන් පුලුවන් එවුන්ට සල්ලි ගෙවලා හරි පිටරටක ගිහින් හරි මොන විදියකින් හරි පිලිගත්ත උපාධියක් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. බැරි එවුන්ට රජයේ විශ්ව විද්‍යාලයකින් ඒක ගන්න පුලුවන්. එහෙම උනාම උන් වගේම තව සෙට් එකක් ගොඩයනවා කියලා උන්ට හිතෙන්නෙ නෑ.

    මෙතන තියෙන්නෙ රජයේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත එවුන් නාස්ති කරපු කාලෙයි කාපු කට්ටයි එක්ක වෙන පාත්වලින් සැපට ඉඳලා උපාධිය ගත්ත එවුන් එක්ක ඉරිසියාවක්.

    කොටින්ම ලංකාවට a/l බයිපාස් කරලා වෛද්‍ය උපාධිය ගත්ත එකෙක් දැක්කම දොස්තරලට ඌරු ජුවල්.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    api karana kale oya mokuth danan hitiye nahane. al karanava kiyala athal gaththa. passe job kala. anthimata marry karala katta kanava. jeewithe hodama kalaya nodanuwath kamin waste wela gihilla. aparade. pitarata nam pizza bedana ekath campus gihilla e athdakeema argena thiyenne. campus fun ekka baladdi ape al athal monawada kiyala hithenava.
    time travel bahane. hitha hadagena inna thiyenne ithin.