Machan niyamai.....Podi ekawa mathak una meka dakkama....ela nirmanaya....![]()
Thanks machan.Daanakotama umba comment karala iwarai.
සාර්තක නිර්මානයක් සහෝදරයා..
නිර්මානකරනයට දිනෙන් දින ඔබේ ඇතිවු පැහැදිලි උනන්දුව ගැන මම බොහෝ සෙයින් ආඩම්බර වෙනවා....
තවම දිගු ගමනක ඇරඹුම පමනයි..... හොඳ හොඳ නිර්මාන ඉදිරියට.....
ඔබට ජය!!
ඔබ වැන්නන්ගේ අදහස් වලින් මා දිරිමත් වුනා කිව්වොත් නිවැරදියි..බොහෝම ස්තුතියි සහෝදරයා..