soooooooooooooooooooo cute
lovely wording
enjoyed alot
Thanks a lot!!!!!!
soooooooooooooooooooo cute
lovely wording
enjoyed alot
Thanks a lot!!!!!!
mage ayyie.... mama dannawa oyata me kawiya kochchara denenawada kiyala.... harima lassanai.... kiyanna wachana naa.....
හ්ම්ම්..මේ හිනාව දැක්කම මොනාද නොහිතෙන්නෙ..ස්තූතියි මගෙ නගෝ..
nice one...keep it up...shook baba pintoore...
බබා දැකලා තමයි ලියන්න හිතුනෙ..
Thanks Bro
මට කියන්න දෙයක් ඉතුරු කරල නෑ...කට්ටිය ඔක්කොම කියල...
නියමයි යාළුවා...දිගටම ලියමු...

පුංචි හිතේ පුංචි ප්‍රශ්නයක්...... එයාට නම් ඒකට වඩා ලොකු තවත් ප්‍රශ්නයක් නැති තරම් නේද?
ඔය වෙලාවට කියන්න තමා මේක තියෙන්නේ
අම්ම නුඹේ කිරට ගියා
කිරි එරවා එන්න ගියා ....
හරිම ලස්සන නිර්මාණයක් .......
බොක්කෙන් කියනවනම් හරි ෂෝ...ක් නිර්මාණයක්
දිගටම ලියමු .......
ඔව්..එයා තවම ම්ලක් වගේ..ඒත් ලොකු වෙනකොට..අනවශ්‍ය ප්‍රශ්ණ ඇවිත් එයාගෙ හිත වෙලා ගන්නවා..හරියට අර වම් පැත්තෙන් එන කලු වලාකුලු වගේ..මම එයාගෙන් මුලදි අහපු අමන ප්‍රශ්ණ ටික වගේ..
ස්තූතියි සහෝ..