ඕවර් ඇක්ටින් දගලානා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ වයසට ඒකිගේ දැනුම පට්ට
    අනේ හුත්ත
    තටමලා බරවචන දාලා කතන්දර කියලා අන්තිමට කීවා , හිට්ලර් වගේ දරුණු කෙනෙකුට චිත්‍ර ශිල්පියෙක් වෙන්න බෑ කියලා 11 වසර ඉතිහාසය පොත් කියවපු ඕන කෙනෙක් හිට්ලර් ගැන දන්නවා, මෝඩ හුත්තියක්
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    මන් හිතන්නේ රිදිලා:lol:

    අල්ලපු ගෙදර සීණ් එක අමතක කරපන් ඇහ්. ඒවා ගැන ඩීප් හිතන්න එපා. මන් දැන්න හිටියේ නැ කොන්දක් නැති එකෙක් එක්ක මන් කතා කලේ කියලා. නපුංසක උනාට කම් නෑ. පෙන්නන්න යන්න එපා. ගෙදර මිනිස්සු පවුනේ පණ

    බුදු සරණයි පණ. ආදරෙයි.

    ආයෙත් අඩාගෙන පුකත් ඉරන් ටයිප් කරනවා. අනේ මන්දා උබ නම් :rofl:
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    යකෝ මේ ලෝකේ මිනිස්සු හැමෝම එක වගේ නෑ. පුදුම වසල කමක් නේ මේ ශ්‍රි ලාංකිකයන්ට වෙලා තියේන්නේ.
    මනුස්සයෙක් දෙයක් කලත් වැරදි නොකලත් වැරදි, 100%ක් හරි ද මෙයා මෙහෙම ඇයි , අරය එහෙම ඇයි කියල අහන එවුන්?
    මුලින් ඒකට උත්තරේ හොයන් අනුන්ගේ ඇද හොයපල්ලා
     
    • Like
    Reactions: skylander

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔය වැඩසටහනට එන හෙම කෙනාම වගේ හෙනම යුනික් අදහස් තියෙන, ලෝකය ගැන ඕපන් මයින්ඩ් එකකින් බලන, රටට වෙනසක් කරන්න හිතාගෙන ඉන්න සෙට් එකක්. එහෙම උන් ඇත්තටම මේ සමාජයේ ඉන්නවද නැත්තන් මේ වැඩ සටහනට විතරක් මවාපාන පර්සොනා එකක්ද කියලා හිතෙනවා. මේ ගෑණු ළමයද කියල ෂුවර් නෑ, බට් ලාස්ට් වීක් වැඩසටහනේ, ගෑණු ළමයෙක් කියනවා ඇහුනා, ලන්කාවෙ කාන්තාවන් ඔප්‍රෙස් කරගෙන ඉන්නෙ , එහෙම ඔප්‍රෙස් වෙන විදියේ ඉන්ස්ටිටියුශනල් නීති තියෙනවා වගේ කතාවක්. මන් දන්න විදියට නම් ලන්කාවේ කාන්තාවන් ඔප්‍රෙස් කරන්න ඉන්ස්ටිටියුශනල් නීති මොනවත් නෑ. Then again what do i know neh...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    If there is any program in sl that I get the feeling to throw the tv out of the window is this.

    VS95jHa4UCOe4.gif
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මම මේ නිකමට අහන්නේ
    මූණ *ක වගේ හරි වෙන මොකක් හරි වගේ උනා කියමුකෝ

    ඇයි එහෙනම් ඒ කෙල්ල ගැන අද මේ එලකිරියේ මේ විදියට ත්‍රෙඩ් එකක් වැටෙන්නේ විශේෂත්වයක් නැත්නම්
    මෙයා මුකුත් ලීක් කරගෙන නෑ
    වල් කතා වක් කියලා නෑ මන් දන්න තරමින්
    මෙයාව අපි දැක්ක එකම වැඩසටහන ලක්ෂපතිය

    සෝ ඇයි එහෙනම් මෙච්චර මේ ලක්ෂපති හොට් සීට් එකට ආපු සිය ගාණ අතරෙන් මෙයා ගැනම ත්‍රෙඩ් එකක් ඕපන් කලේ

    ගණන් ගන්න එපා මස්සිනා. ඔකට අපේ පැත්තේ කියන්නේ කුහකකම

    මම මේ නිකමට අහන්නේ....


    හිට්ලර් ගැන, පොල්පොට් ගැන, ප්‍රබාකරන් ගැන ලෝකේ මිනිස්සු නිතරම කතා කරන්නේ උන් සමාජයට ප්‍රසන්න චරිත වුනු හින්දමද ? මානව සංහතියේ යහපත හින්දා ජීවිතය කැපකරපු හින්දද ? සමාජයේ මතුවන අන්ත ගොන් මැටි හරක් ගැනත් සමාජය චිරාත් කාලයක් කතා කරනවා ... කිරිහාමි, මහදැනමුත්තා, කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ චරිත ගැන අදත් සමාජය කතා කරන්නේ ඒවා සමාජයේ බැබලුනු චරිත නිසාමද ?


    ගණන් ගන්න එපා මස්සිනා.... උබත් මාතර නේද?????:rofl::rofl::P:rofl::rofl:


    ලොකු ටොක්ස් දුන්නාට මෝඩ ගැනියෙක්. කතාවෙන් පේනවා එච්චර දැනුමක් නැ කියලා. දකුන ගැන හිට්ලර් ගැන කියපු කතා වලින්ම පේනවා. පවු ඉතින් චරිත කියලා හිතන් ඉන්නේ ඔය වයස් වල ගැනු.

    ඒගැන නම් අහනන එපා ...දකුණේ උන්ගේ උප්පත්ති දුපත් මානසිකත්වයේ හැටි ..... ලංකාවේ වෙන කිසිම පළාතක උන් තමන්ගේ පළාත ගැන කියන්නේ නෑ ...නමුත් දකුණේ උන් දකුණේ කියලා තමන්ම වර්ණා කරගන්නවා.... නමුත් අන්තිමට හොයලා බලපුවහම ඒ වර්ණා කරගත්තු කාරනා බොහොම සාමාන්‍ය පොදු කාරනා .... :rofl:
    :rofl: :rofl: :rofl:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අනේ මන්දා..මටනම් ඒකි පට්ට..එයාගේ වයසේ අනිත් ළමයි tiktok,social media adduced උන් වෙනකොට, මේකිගේ දැනුම බලපන්කො..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාමාන්‍ය දැනීම කියන්නේ ආභරණයක්. නැති එකා හූල්ලනවා. හරියට මම මහේ තාත්තට හීල්ලුවා වගේ
    මොක ඇහුවත් දන්නවා. :love: :love: කියවීම තමයි ඉතිං.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම මේ නිකමට අහන්නේ....

    හිට්ලර් ගැන, පොල්පොට් ගැන, ප්‍රබාකරන් ගැන ලෝකේ මිනිස්සු නිතරම කතා කරන්නේ උන් සමාජයට ප්‍රසන්න චරිත වුනු හින්දමද ? මානව සංහතියේ යහපත හින්දා ජීවිතය කැපකරපු හින්දද ? සමාජයේ මතුවන අන්ත ගොන් මැටි හරක් ගැනත් සමාජය චිරාත් කාලයක් කතා කරනවා ... කිරිහාමි, මහදැනමුත්තා, කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ චරිත ගැන අදත් සමාජය කතා කරන්නේ ඒවා සමාජයේ බැබලුනු චරිත නිසාමද ?

    ගණන් ගන්න එපා මස්සිනා.... උබත් මාතර නේද?????:rofl::rofl::P:rofl::rofl:



    ඒගැන නම් අහනන එපා ...දකුණේ උන්ගේ උප්පත්ති දුපත් මානසිකත්වයේ හැටි ..... ලංකාවේ වෙන කිසිම පළාතක උන් තමන්ගේ පළාත ගැන කියන්නේ නෑ ...නමුත් දකුණේ උන් දකුණේ කියලා තමන්ම වර්ණා කරගන්නවා.... නමුත් අන්තිමට හොයලා බලපුවහම ඒ වර්ණා කරගත්තු කාරනා බොහොම සාමාන්‍ය පොදු කාරනා .... :rofl::rofl: :rofl: :rofl:
    දකුණෙ උන් වෙන පලාත් වලට හිනා වෙනවා නම් දැකල තියෙන්නෙ අඩුවෙන්.ඒත් වෙන පලාත් වල උන් ඔච්චර දකුණට හිනා වෙන්න මඩ ගහන්න බලා ඉන්නෙ ඇයි බං.
    පලාතක් වශයෙන් පේන්න බැරි උතුරු නැගෙනහිර යි මධ්‍යම පලාතයි තමයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ නිකමට අහන්නේ
    මූණ *ක වගේ හරි වෙන මොකක් හරි වගේ උනා කියමුකෝ

    ඇයි එහෙනම් ඒ කෙල්ල ගැන අද මේ එලකිරියේ මේ විදියට ත්‍රෙඩ් එකක් වැටෙන්නේ විශේෂත්වයක් නැත්නම්
    මෙයා මුකුත් ලීක් කරගෙන නෑ
    වල් කතා වක් කියලා නෑ මන් දන්න තරමින්
    මෙයාව අපි දැක්ක එකම වැඩසටහන ලක්ෂපතිය

    සෝ ඇයි එහෙනම් මෙච්චර මේ ලක්ෂපති හොට් සීට් එකට ආපු සිය ගාණ අතරෙන් මෙයා ගැනම ත්‍රෙඩ් එකක් ඕපන් කලේ

    ගණන් ගන්න එපා මස්සිනා. ඔකට අපේ පැත්තේ කියන්නේ කුහකකම
    මාතර ගැට්ට
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    introvert type eke ewun kochchara innawada hoda danumak thiyena. habai eyalata oke final round enna chance adui. aunwa interview sessions waladi halenawa. oke hot seat ynna puluwan hodata athal denna puluwan aya thmi. channel ekatath ona viewersla vadi karanna nisa programme eka rasavath kranna puluwan ayawa danawa. knowledge expertsla halila allroundersla thmi select venne. varaddak kiyannath baa ithin.