2000 n passe un ohommamai. aththala, muththalatath wada pandithai, walkan wadee, marakan wadee...
appiriyai.
96n passe wage godak un ehemai ban. 2000n passe un gana nam katha karala wadak na. Loka andayo.
2000 n passe un ohommamai. aththala, muththalatath wada pandithai, walkan wadee, marakan wadee...
appiriyai.
අනේ හුත්තඒ වයසට ඒකිගේ දැනුම පට්ට
මන් හිතන්නේ රිදිලා
අල්ලපු ගෙදර සීණ් එක අමතක කරපන් ඇහ්. ඒවා ගැන ඩීප් හිතන්න එපා. මන් දැන්න හිටියේ නැ කොන්දක් නැති එකෙක් එක්ක මන් කතා කලේ කියලා. නපුංසක උනාට කම් නෑ. පෙන්නන්න යන්න එපා. ගෙදර මිනිස්සු පවුනේ පණ
බුදු සරණයි පණ. ආදරෙයි.

96 th ehemai raum wennai 2000 kiyanne unoth watenne ekata.96n passe wage godak un ehemai ban. 2000n passe un gana nam katha karala wadak na. Loka andayo.
Meka meme ekak karanna one ban
If there is any program in sl that I get the feeling to throw the tv out of the window is this.
මම මේ නිකමට අහන්නේ
මූණ *ක වගේ හරි වෙන මොකක් හරි වගේ උනා කියමුකෝ
ඇයි එහෙනම් ඒ කෙල්ල ගැන අද මේ එලකිරියේ මේ විදියට ත්‍රෙඩ් එකක් වැටෙන්නේ විශේෂත්වයක් නැත්නම්
මෙයා මුකුත් ලීක් කරගෙන නෑ
වල් කතා වක් කියලා නෑ මන් දන්න තරමින්
මෙයාව අපි දැක්ක එකම වැඩසටහන ලක්ෂපතිය
සෝ ඇයි එහෙනම් මෙච්චර මේ ලක්ෂපති හොට් සීට් එකට ආපු සිය ගාණ අතරෙන් මෙයා ගැනම ත්‍රෙඩ් එකක් ඕපන් කලේ
ගණන් ගන්න එපා මස්සිනා. ඔකට අපේ පැත්තේ කියන්නේ කුහකකම





ලොකු ටොක්ස් දුන්නාට මෝඩ ගැනියෙක්. කතාවෙන් පේනවා එච්චර දැනුමක් නැ කියලා. දකුන ගැන හිට්ලර් ගැන කියපු කතා වලින්ම පේනවා. පවු ඉතින් චරිත කියලා හිතන් ඉන්නේ ඔය වයස් වල ගැනු.

කියවීම තමයි ඉතිං.දකුණෙ උන් වෙන පලාත් වලට හිනා වෙනවා නම් දැකල තියෙන්නෙ අඩුවෙන්.ඒත් වෙන පලාත් වල උන් ඔච්චර දකුණට හිනා වෙන්න මඩ ගහන්න බලා ඉන්නෙ ඇයි බං.මම මේ නිකමට අහන්නේ....
හිට්ලර් ගැන, පොල්පොට් ගැන, ප්‍රබාකරන් ගැන ලෝකේ මිනිස්සු නිතරම කතා කරන්නේ උන් සමාජයට ප්‍රසන්න චරිත වුනු හින්දමද ? මානව සංහතියේ යහපත හින්දා ජීවිතය කැපකරපු හින්දද ? සමාජයේ මතුවන අන්ත ගොන් මැටි හරක් ගැනත් සමාජය චිරාත් කාලයක් කතා කරනවා ... කිරිහාමි, මහදැනමුත්තා, කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ චරිත ගැන අදත් සමාජය කතා කරන්නේ ඒවා සමාජයේ බැබලුනු චරිත නිසාමද ?
ගණන් ගන්න එපා මස්සිනා.... උබත් මාතර නේද?????
ඒගැන නම් අහනන එපා ...දකුණේ උන්ගේ උප්පත්ති දුපත් මානසිකත්වයේ හැටි ..... ලංකාවේ වෙන කිසිම පළාතක උන් තමන්ගේ පළාත ගැන කියන්නේ නෑ ...නමුත් දකුණේ උන් දකුණේ කියලා තමන්ම වර්ණා කරගන්නවා.... නමුත් අන්තිමට හොයලා බලපුවහම ඒ වර්ණා කරගත්තු කාරනා බොහොම සාමාන්‍ය පොදු කාරනා ....![]()
![]()
![]()
මාතර ගැට්ටමම මේ නිකමට අහන්නේ
මූණ *ක වගේ හරි වෙන මොකක් හරි වගේ උනා කියමුකෝ
ඇයි එහෙනම් ඒ කෙල්ල ගැන අද මේ එලකිරියේ මේ විදියට ත්‍රෙඩ් එකක් වැටෙන්නේ විශේෂත්වයක් නැත්නම්
මෙයා මුකුත් ලීක් කරගෙන නෑ
වල් කතා වක් කියලා නෑ මන් දන්න තරමින්
මෙයාව අපි දැක්ක එකම වැඩසටහන ලක්ෂපතිය
සෝ ඇයි එහෙනම් මෙච්චර මේ ලක්ෂපති හොට් සීට් එකට ආපු සිය ගාණ අතරෙන් මෙයා ගැනම ත්‍රෙඩ් එකක් ඕපන් කලේ
ගණන් ගන්න එපා මස්සිනා. ඔකට අපේ පැත්තේ කියන්නේ කුහකකම