ඕවලොක් මැෂිමක් overlock machine
ඕවලොක් මැෂිමක් overlock machine
මට පොඩි ඕවලොක් මැෂිමක් ගන්න ඕන. ලොකුවැඩ වලට නෙවෙයි. ගවුම්, හැට්ට වගෙ දේවල් මහන්න. හොඳ ඕවලොක් මැශිමක් ගන්න තැනක් කියන්න. රු. 8000.000 අඩුවෙන් නම් හොඳයි. මම ඉන්නෙ බත්තරමුල්ල කිට්‍ටුව. (පාර්ලිමේන්තුව ලඟ)