ඕෂදී

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,639
    934
    113
    Australia
    අතට අත දෙන එක මේ කොරෝනා තියෙන කාලෙ අනුමත කරන්න බෑ නේද?
    ලංකාවෙ සිරිතට අනුව අත් දෙක එකතු කරලා ආචාර කරා නම් ඒක තත්වෙට මදි කමක්ද
    ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,378
    36,299
    113
    මැදමහනුවර
    BGDCkdF.png
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    සුදු කබර ගොඩක් වැඩි නම් ගොඩක් අය මුළු අැඟම සුදු වෙන්න injection එකක් ගහනවා. මම දන්න ගෑනු ළමයෙක් එහෙම කරා. මෙයටත් එහෙම ඇති. පවු.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,187
    2
    10,797
    113
    Home Sweet Home
    හරි :D, හැමදාම පාන් කන්නම එපා , පරිස්සමින් හිටු

    කොත්තම මල්ලි නෑ ඕයි. :dull:

    පාං කෑල්ලක් ටෝස්ට් කරං නියුට්‍රෙලා ගාගෙන කනවා මේ දවස්වල. :baffled: