ඕෂධීගේ හැටි බලපල්ලකෝ.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලන් යනකොට ලංකාවේ දැන් ඉන්න නිලියෝ ඔක්කොම ලෙඩ්ඩු..වැඩේ කියන්නේ ඔක්කොගෙම හමේ තමා ලෙඩ තියෙන්නේ.:lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බලන් යනකොට ලංකාවේ දැන් ඉන්න නිලියෝ ඔක්කොම ලෙඩ්ඩු..වැඩේ කියන්නේ ඔක්කොගෙම හමේ තමා ලෙඩ තියෙන්නේ.:lol::lol:

    :rofl: ekane kiyanne. mara vadak thami niliyanta vitara bovena ledak vage
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සුදුකබර නෙමේ ඔය.මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් තියෙනවලු ඔය වගේ සුදු වෙන්න.

    glutathione injection. but it is not FDA approval yet its complicated things. but glutathione is not bad thing its there in the body itself make them.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇයි උඹ පයි සිම්ඹෙක්ද?
    ඒකද ලස්සන ගෑනියෙක් දැක්කම තනියම මතුරන්නෙ? :lol:

    ලස්සන?:lol::lol::lol::lol:උබලා වගේ ගෑණු දැකලා නැති ලොල්ලොන්ට මේ වගේ එම්බාම් කරපු මිනි තමා ලස්සන.:lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය ඕෂදීව බැදලා ඉන්න එකාගේ නම මාලින්දද?:lol:

    unlP8aZ.jpg
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලස්සන?:lol::lol::lol::lol:උබලා වගේ ගෑණු දැකලා නැති ලොල්ලොන්ට මේ වගේ එම්බාම් කරපු මිනි තමා ලස්සන.:lol::lol::lol:
    ගෑනුන්ට බැන බැන ඉන්නෙ උඹ ලොල්ලෙක් නිසා තමා බන්
    උබ ඉරිසියයි නෙ ගෑනි කොල්ලෝ අල්ල ගන්නවට?
    උබට ඕන කොල්ලෝ උබව අල්ල ගන්නවට නෙ? :lol::lol:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    හිනා වෙන්න එපා මචංලා ඇත්තටම මෙයාට සුදු කබර රෝගය හැදිලා තියෙන්නේ. මෙයාගේ අම්මටත් ඕක තියෙනවා. මෙයාටත් මුලදි ඕක ටික ටික ආවා. දැන් සුදු කබර පැල්ලම් මැකිලා යන්න මොනවද කොරනවා.
     
    • Like
    Reactions: MalindhaDR

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    උබත් මෝඩ ගෑනියෙක් වගේ කියවන්න එපා බන්
    ඕෂදී හමේ රෝගෙකට ප්‍රතිකාරයක් විදිහට ගන්න බෙහෙතකින් සුදු වෙලා තියෙන්නෙ
    එහෙම නැතුව සුදු වෙන්න උවමනාවකට නෙමෙයි :)

    කැමති එකෙක් හාක්‍රොස් පටාස් ගහලා හරි සුදු වේවි
    උන් ගේ ජීවිතේ, උන්ගේ ඇඟ නිසා උන් කැමති දෙයක් උලා ගනීවි
    උන්ගේ ඒවා හොයන් නැතුව ඉඳපන් බන් :lol::lol:
    Sirawatama.. dayawathi la wage aninth minissunge jeewaitha wala ewa awussa awussa unta bana bana innawa lankawe un :lol:
     
    • Like
    Reactions: MalindhaDR

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෑනුන්ට බැන බැන ඉන්නෙ උඹ ලොල්ලෙක් නිසා තමා බන්
    උබ ඉරිසියයි නෙ ගෑනි කොල්ලෝ අල්ල ගන්නවට?
    උබට ඕන කොල්ලෝ උබව අල්ල ගන්නවට නෙ? :lol::lol:

    :lol::lol::lol:එතකොට උබ අනුන්ගේ ගෑනුන්ගේ ලස්සණ ගැන හොයා හොයා සෙවල හලන්නේ ලොල්ලෙක් නිසා නෙමෙයි පිම්පියෙක් නිසා වෙන්න ඇති.:lol::rofl:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    බලන් යනකොට ලංකාවේ දැන් ඉන්න නිලියෝ ඔක්කොම ලෙඩ්ඩු..වැඩේ කියන්නේ ඔක්කොගෙම හමේ තමා ලෙඩ තියෙන්නේ.:lol::lol:
    Huththo leda kiyala hadenawada? a ganita sudu kabara.. ubalath ane manda.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හිනා වෙන්න එපා මචංලා ඇත්තටම මෙයාට සුදු කබර රෝගය හැදිලා තියෙන්නේ. මෙයාගේ අම්මටත් ඕක තියෙනවා. මෙයාටත් මුලදි ඕක ටික ටික ආවා. දැන් සුදු කබර පැල්ලම් මැකිලා යන්න මොනවද කොරනවා.

    අපි නම් ඉතින් ඕවා ගැන දන්නේ නැහැ.දැන් කවුරුත් මෙයාට කබර හැදිලා කියලා හිනා උනේ නැහැනේ.කබර ගැන නෙමේ කතා කරේ මේකප් එකයි සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එකයි ගැන.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Sirawatama.. dayawathi la wage aninth minissunge jeewaitha wala ewa awussa awussa unta bana bana innawa lankawe un :lol:

    ෆෝරම් තියෙන්නේ ඒකට තමයි බන්. දැන් උබත් ඕෂධීගේ හැටි බලපල්ලකෝ කිව්වම මේකට දුවගෙන ආවේ ඕපදුපේ අහගන්න නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ෆෝරම් තියෙන්නේ ඒකට තමයි බන්. දැන් උබත් ඕෂධීගේ හැටි බලපල්ලකෝ කිව්වම මේකට දුවගෙන ආවේ ඕපදුපේ අහගන්න නේ.

    :lol::lol:ටිපිකල් ලන්කන්ස් බන්.:rofl:නිළියන්ගේ ජංගි අස්සේ හැදෙන ලෙඩ ගැනත් දන්නවා.ඒ උනාට අපිට කියනවා අනුන්ගේ කුණු හොයනවලු.:lol: