ඕෂධීගේ හැටි බලපල්ලකෝ.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලෙඩේ - සුදු කබර
    බෙහෙත - සුදු කබර හැදුන නැති තැන් සුදු කරන්න ඉන්ජෙක්ෂන් ගහන එක

    දැන් උඹ කියන්නෙ උබ ලෙඩේට හිනා වෙන්නෙ නැහැ, ඒත් ඒ ලෙඩේට තියෙන බේතට හිනා වෙනවා කියලද?
    උබ කියන්නෙ ඒකිට ඇඟේ පැත්තක් සුදු වෙලා අනිත් ටික කලු වෙලා ජීවිත කාලෙම අප්‍රසන්න ජීවියෙක් වගේ ඉන්න කියලද?

    දැන් කවුද කිව්වේ මෙයාට කබර කියලා.ත්‍රෙඩ් එක දාපු එකා එහෙම කියලා තියෙනවද?:lol:නිකන් මේ මේ පොර වෙන්න දගලන්නේ නැතුව හිටපන්.:rofl:ලෙඩ්ඩු ගැන ඔය තරම් හිතනවානම් කැන්සර් හොස්පිටල් එකේ ලෙඩ්ඩුන්ට උදව්වක් කරමු.මාත් එන්නම්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දැන් කවුද කිව්වේ මෙයාට කබර කියලා.ත්‍රෙඩ් එක දාපු එකා එහෙම කියලා තියෙනවද?:lol:නිකන් මේ මේ පොර වෙන්න දගලන්නේ නැතුව හිටපන්.:rofl:ලෙඩ්ඩු ගැන ඔය තරම් හිතනවානම් කැන්සර් හොස්පිටල් එකේ ලෙඩ්ඩුන්ට උදව්වක් කරමු.මාත් එන්නම්.
    ඒකිට කබර කියලා ඒකිම නේ කියන්නෙ
    හරි වරෙන් යමු මහරගම කැන්සර් හොස්පිට්ල් එකට ආධාරයක් කරන්න
    42 වාට්ටුවේ මේ වෙද්දි ලෙඩ වෙච්ච අය 51ක් ඉන්නවා....
    වරෙන් ඒ මිනිස්සුන්ට අඳින්න ඉරි තියෙන සරම ගානේ දෙමු

    PM කරපන් උබගේ ෆෝන් නම්බර් එක
    මම එන්නම් උබත් එක්ක සරම් දෙන්න යන්න
    උඹ දෙන ගාන වගේ දෙගුනයක් මම දෙනවා
    මොකද කියන්නෙ? :)
     
    waligamaya

    Well-known member
  • සුදු කබර වලට කිව්බවෙන් බහෙත් හොයන තියනවා, එගොලන්ට පේටන්ට් එකත් තියනවා, එහෙට යන ඕනෑම කෙනෙක්ට නොමිලේ බෙහෙත් සහා නවාතැන් කම දෙනවා ලෙඩේ හොදකරගන්න් කන්. උන් ඉස්සර පේටන්ට ඔපෙන් කල නමුත් එතකොට ඒවා ඇමරිකන් සමාගම් සල්ලි වලට බෙහෙත් විකුණන නිසා දැන් පේටන්ට ඔප්පෙන් කරනේ නැ. එහෙට ගියොත් නොමිලේ සියලුම දේ කරගන්න පුළුවන්, ඒවගේම පෙනහළු පිළිකා වලටත් බෙහෙත් වලට පේටන්ට කිව්බචාට තියනවා. they have more than 100
    patent.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔව්, ඒ මනුස්සයට සුදු කබර තමයි.සමහර විට උබ ඒක නොදැන මෙහෙම කියන්න ඇති.දැනගෙන කිව්වා නම්, ලෙඩෙකුට හිනා වෙන්න එපා.කවදා හරි මෙහෙම හොඳට ඉන්න අපිටත්, ලොවෙත් නැති ලෙඩක් හැදිලා, හැමෝටම එපා වෙන තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්. :(:(

    :yes::yes::yes:

    මෙයාට සුදු කබර ලෙඩේ තියෙනවා :(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව්, ඒ මනුස්සයට සුදු කබර තමයි.සමහර විට උබ ඒක නොදැන මෙහෙම කියන්න ඇති.දැනගෙන කිව්වා නම්, ලෙඩෙකුට හිනා වෙන්න එපා.කවදා හරි මෙහෙම හොඳට ඉන්න අපිටත්, ලොවෙත් නැති ලෙඩක් හැදිලා, හැමෝටම එපා වෙන තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්. :(:(

    සිරාවටම මචන් :yes::yes: