ඕෂධීගේ හැටි බලපල්ලකෝ.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
:lol::lol:ටිපිකල් ලන්කන්ස් බන්.:rofl:නිළියන්ගේ ජංගි අස්සේ හැදෙන ලෙඩ ගැනත් දන්නවා.ඒ උනාට අපිට කියනවා අනුන්ගේ කුණු හොයනවලු.:lol:

ජංගියක් ගෑවුනොත් හැමදාම එතන කේස් එකක් තමයි. :dull:
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජංගියක් ගෑවුනොත් හැමදාම එතන කේස් එකක් තමයි. :dull:

    ඒකනේ බලපන්කො උදේ පාන්දර උබේ ත්‍රෙඩ් එකට කොමන්ට් කරලා උන දේ.කඩු පොලු උස්සගෙන එන්නේ.හරියට මම ඒකිට කබර බෝ කරා වගේ.කබර කියන්නේ හොද කරන්න පුළුවන් ලෙඩක් මම දන්න විදිහට.මම නම් ඇත්තටම දන්නේ නැහැ ඒකි ලෙඩෙක් කියලා..ඊයේ පෙරේදත් දැක්කා මහින්දට හොද කිය කිය මොනාද දොඩවනවා.අනික කවුද බන් ඔය නිලියන්ගේ ලෙඩ ගැන හොයන්න යන්නේ.ඒවා හොයන්න උන්ගේ මිනිස්සු ඉන්නවනේ.:D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :lol::lol::lol:එතකොට උබ අනුන්ගේ ගෑනුන්ගේ ලස්සණ ගැන හොයා හොයා සෙවල හලන්නේ ලොල්ලෙක් නිසා නෙමෙයි පිම්පියෙක් නිසා වෙන්න ඇති.:lol::rofl:
    මම පිම්පියෙක් උනා නම් උඹව තමා බන් ඩීල් කරන්නෙ!
    දැන් ලෙඩෙන් පටන් අරන් මගේ ගැනයි අරූ ගැනයි මිනිහා ගැනයි හෙන වටයක් යන්න ඕනද බන්?
    ලෙඩ්ඩුන්ට හිනා වෙන්න එපා බන් ලොල්ලෙක් උන පළියට
    උඹට ලෙඩ්ඩුන්ට හිනා වෙන්න එපා කිව්වම ආයෙ 500ක් දේවල් කරකවන්නද බන් ඕන?
    සිංහල බැරිද එක පාර තේරුම් ගන්න?
    හරි හරි උබ හිනා වෙවී ඉඳපන් කෝ...
    උබට හැදුන දවසට තේරෙයි ඒ ගෑනිගේ දුක :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒකනේ බලපන්කො උදේ පාන්දර උබේ ත්‍රෙඩ් එකට කොමන්ට් කරලා උන දේ.කඩු පොලු උස්සගෙන එන්නේ.හරියට මම ඒකිට කබර බෝ කරා වගේ.කබර කියන්නේ හොද කරන්න පුළුවන් ලෙඩක් මම දන්න විදිහට.මම නම් ඇත්තටම දන්නේ නැහැ ඒකි ලෙඩෙක් කියලා..ඊයේ පෙරේදත් දැක්කා මහින්දට හොද කිය කිය මොනාද දොඩවනවා.අනික කවුද බන් ඔය නිලියන්ගේ ලෙඩ ගැන හොයන්න යන්නේ.ඒවා හොයන්න උන්ගේ මිනිස්සු ඉන්නවනේ.:D

    මම පිම්පියෙක් උනා නම් උඹව තමා බන් ඩීල් කරන්නෙ!
    දැන් ලෙඩෙන් පටන් අරන් මගේ ගැනයි අරූ ගැනයි මිනිහා ගැනයි හෙන වටයක් යන්න ඕනද බන්?
    ලෙඩ්ඩුන්ට හිනා වෙන්න එපා බන් ලොල්ලෙක් උන පළියට
    උඹට ලෙඩ්ඩුන්ට හිනා වෙන්න එපා කිව්වම ආයෙ 500ක් දේවල් කරකවන්නද බන් ඕන?
    සිංහල බැරිද එක පාර තේරුම් ගන්න?
    හරි හරි උබ හිනා වෙවී ඉඳපන් කෝ...
    උබට හැදුන දවසට තේරෙයි ඒ ගෑනිගේ දුක :)

    sinhala තෙරියමා?:rolleyes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Sirawatama.. dayawathi la wage aninth minissunge jeewaitha wala ewa awussa awussa unta bana bana innawa lankawe un :lol:
    උන් හිතන් ඉන්නෙ හැම එකාම මොනා හරි කරන්න කලින් උන්ගෙන් අවසර ගන්න ඕන කියලා :lol::P
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ෆෝරම් තියෙන්නේ ඒකට තමයි බන්. දැන් උබත් ඕෂධීගේ හැටි බලපල්ලකෝ කිව්වම මේකට දුවගෙන ආවේ ඕපදුපේ අහගන්න නේ.
    Thiyena aluth tread open karala balanawane ban :lol:
    Forum neme anith minissunge personnel dewal ochchra criticize karanne ai ban?
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    පල හුත්තෝ යන්න.දැන් මම එහෙම කිව්වද?ඇයි යකෝ මේකේ ඉන්නෙම ගෑණුන්ගේ ජංගි හෝදන උන්නේ.:lol::lol:
    yako ganu kiyanne minissu neme da? :lol:
    Thotath sudu kabarama hadiyan anathaya :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒකනේ බලපන්කො උදේ පාන්දර උබේ ත්‍රෙඩ් එකට කොමන්ට් කරලා උන දේ.කඩු පොලු උස්සගෙන එන්නේ.හරියට මම ඒකිට කබර බෝ කරා වගේ.කබර කියන්නේ හොද කරන්න පුළුවන් ලෙඩක් මම දන්න විදිහට.මම නම් ඇත්තටම දන්නේ නැහැ ඒකි ලෙඩෙක් කියලා..ඊයේ පෙරේදත් දැක්කා මහින්දට හොද කිය කිය මොනාද දොඩවනවා.අනික කවුද බන් ඔය නිලියන්ගේ ලෙඩ ගැන හොයන්න යන්නේ.ඒවා හොයන්න උන්ගේ මිනිස්සු ඉන්නවනේ.:D

    අනේද කියන්න, කබර තියෙනවා කියලා දැන් කවුද බන් මේකිට හිනා වුනේ.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    2Q==
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දැන් කවුරුත් මෙයාට කබර හැදිලා කියලා හිනා උනේ නැහැනේ.කබර ගැන නෙමේ කතා කරේ මේකප් එකයි සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එකයි ගැන.

    අනේ බන් නොදන්න ඒවා කියවන්න එපා
    සුදුකබර හැදුනම හමේ පාට වෙනස් වෙන නිසා තමා ඉන්ජෙක්ෂන් එකක් ගහන්නෙ
    එතකොට සුදු කබර හැදුන තැන් වල තියෙන සුද ඇඟේ අනිත් තැන් වලටත් යනවා
    ඒකි බෙහෙතක් විදිහට ඉන්ජෙක්ෂන් එක ගහන්නෙ :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේද කියන්න, කබර තියෙනවා කියලා දැන් කවුද බන් මේකිට හිනා වුනේ.

    මේකනේ එහෙම අපි හිතනවා කියලා කියමු.එතකොටනේ බන් උන්ට මේකේ පොරක් වෙන්න පුළුවන්.:lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ බන් නොදන්න ඒවා කියවන්න එපා
    සුදුකබර හැදුනම හමේ පාට වෙනස් වෙන නිසා තමා ඉන්ජෙක්ෂන් එකක් ගහන්නෙ
    එතකොට සුදු කබර හැදුන තැන් වල තියෙන සුද ඇඟේ අනිත් තැන් වලටත් යනවා
    ඒකි බෙහෙතක් විදිහට ඉන්ජෙක්ෂන් එක ගහන්නෙ :)

    කබර මගුලක් නෙමෙයි ඔයි මම කිව්වේ.ඉන්ජෙක්ෂන් ගහන්නේ කළු උන් සුදු වෙන්න.කෙට්ටු උන් මහත් වෙන්න වගේ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කබර මගුලක් නෙමෙයි ඔයි මම කිව්වේ.ඉන්ජෙක්ෂන් ගහන්නේ කළු උන් සුදු වෙන්න.කෙට්ටු උන් මහත් වෙන්න වගේ.
    ලෙඩේ - සුදු කබර
    බෙහෙත - සුදු කබර හැදුන නැති තැන් සුදු කරන්න ඉන්ජෙක්ෂන් ගහන එක

    දැන් උඹ කියන්නෙ උබ ලෙඩේට හිනා වෙන්නෙ නැහැ, ඒත් ඒ ලෙඩේට තියෙන බේතට හිනා වෙනවා කියලද?
    උබ කියන්නෙ ඒකිට ඇඟේ පැත්තක් සුදු වෙලා අනිත් ටික කලු වෙලා ජීවිත කාලෙම අප්‍රසන්න ජීවියෙක් වගේ ඉන්න කියලද?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම නම් ඉතින් මුන් ඔක්කොමත් කියන්නෙ බොරු වෙන්න ඕන නෙ? මේ කෙල්ලට ලෙඩක් තියෙන නිසා ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නෙ. ලෙඩකට බෙහෙත් ගන්න එක හිනාවට කාරණයක් නෙමෙයි :)

    ඔවු මෙයාට සුදු කබර තියෙනවා .
    machan meyage ammata sudu kabara thiyanawa, meyatath meke hadilada danne na
    ඕෂධී ගේ අම්මටත් මේ ලෙඩේ තිබුණා කියල මතකයි රියැලටි ප්‍රෝග්‍රෑම් එකකට ආපු වෙලාවක දැක්කා. මම හිතන්නේ ඒ සීන් එකම වෙන්න ඇති. පව්.. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.. විහිළුවකට ගන්න එපා මචන්ලා..මම දන්න විදියට ඔය ලෙඩේ හැදුණම පාලනය කරන්න පුලුවන් උනත් වෙච්ච හානිය හදා ගන්න බෑ..

    බ්ලීච් වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එකක් තියෙනව මචන්..ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2ක් විතර වෙන්නේ..මට හිතා ගන්න බෑ මොකද්ද ඒකෙන් වෙන්නෙ කියල නම්..මම දන්න කෙල්ලෙක් (ලංකාවේ නෙමේ) ඒ ඉන්ජෙක්ෂන් එක ගැහුවා..දත් සෙට් එකත් මඩේ ඉණි හිටෙව්ව වගේ තිබුණේ.කොහොම හරි මාස 6ක් යනකොට ඒකත් හදා ගෙන. ගිය පෙබරවාරියේ කසාදයකුත් බැන්දා.. (අතුරු ප්‍රතිඵල තියෙනව කියනවා.මොනවද කියන නම් දන්නේ නෑ. කෙනෙක් නම් කියුවේ මෙලනීන් අඩු වෙන එක සමහර අයගේ පාලනය කරන්න බැරි විදියටම වෙලා කැරපොතු සුද ගානට යන කතාවක්.ඒ රට වල උන්ට වඩා අපේ රටවල උන්ට ඩෝස් එක වැඩි කරල දෙනව ඇති..

    Ammata kabara tibba.. Mattegoda inne.. eka areta enawa man hithanna

    ne bung. man danna tharmata eyata Vitiligo lede thiynawa. eyage ammatath thibba.

    Meyata ehema prashnayak thiyenawa kiyala math ahala thiyenawa. ewa wahenna godak makeup karanawalu.

    kohoma unath bleaching cream use karannath hoda na thamai. :yes:

    මම දන්නව හොදටම මෙයාට සුදුකබර තියන්ව... ඔය වයිටින්ග් ක්‍රීම් මගුලක් නෙමේ බන් ඒ ලෙඩේ... නිකන් ඒ වගේ දේවල් නොදන මෙහෙම දාන එක හරි නෑ නේ සහෝ...

    මමත් ඉස්සර බ්ලීචින් ක්‍රීම් විකිනුවා මචන්
    kellanta වඩා කොල්ලෝ තමා ගත්තේ
    මාසයක් ගාන්න පුලුවන් 3000 ක්‍රීම් එක;)
    250ට තියෙනව එකේ බාල එක, ඒක නම් දවසෙන් ගෑවහම ඉවර වෙනවා

    ඕෂධී ගෙ නම් ඇඟේ චරිම රෝගෙකට සුදු වෙලා තියෙන්නෙ
    අනිත් තැනුත් සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නෙ
    පව් ඒකි නම්
    :(

    නොදන්න රෙද්දවල් නොකියා හිටපන් :lol: මට මේකිව සුද්ද කරන්න වත් කඩේ යන්නවත් ඕනි නැහැ. :lol: මේකිට පොඩි කාලේ ඉඳන් කබර තිබ්බලු. මම පොඩි කාලෙ ඉඳන් දැකලා නැහැ. ඒත් මම දැකල අවු විසි ගානක් වෙනවා. ඉස්සරත් තිබ්බා.