ඕස්ට්‍රිලියාවේ living with educational cost?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    ඕස්ට්‍රිලියාවේ ඉන්න ලමයින්ට

    පාසල් අධ්‍යාපනය නොමිලේද ලංකාවේ වගේ?

    Primary school?
    Secondary school?
    Senior secondary school?

    නැතිනම් වියදම් කොපමණද?

    ඕස්ට්‍රිලියාවේ ලංකාවේ වගේ ටියුෂන් තියෙනවද? ඒවට අය කරනවද?
     
    • Like
    Reactions: TheRockSays

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113
    Okoma free.job ekak nattan goverment eken ganakuth denawa,eken rent eka gewala kala bila joliye inna puluwan
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ඕස්ට්‍රිලියාවේ ඉන්න ලමයින්ට

    පාසල් අධ්‍යාපනය නොමිලේද ලංකාවේ වගේ?

    Primary school?
    Secondary school?
    Senior secondary school?

    නැතිනම් වියදම් කොපමණද?

    ඕස්ට්‍රිලියාවේ ලංකාවේ වගේ ටියුෂන් තියෙනවද? ඒවට අය කරනවද?

    Yes, free for government schools.
    Catholic Schools charge a small amount (1000 - 3000) per annum.
    Private schools can cost from $10,000.00 to 25.000.00 per annum.

    University education is subsidised and the Govt gives a loan to pay for it. The loan needs to be paid back when you start earning.

    There are a few tuition classes but only Chinese, Indian and Sri Lankan kids attend.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    ඕස්ට්‍රිලියාවේ ඉන්න ලමයින්ට

    පාසල් අධ්‍යාපනය නොමිලේද ලංකාවේ වගේ?

    Primary school?
    Secondary school?
    Senior secondary school?

    නැතිනම් වියදම් කොපමණද?

    ඕස්ට්‍රිලියාවේ ලංකාවේ වගේ ටියුෂන් තියෙනවද? ඒවට අය කරනවද?
    Lanka wagema tution class thiyenawa bn...mehe thiyenawa selective schools lankawe colombo schools wage..ewwata ganne best results
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    Rent eka gewwahama kanna bonna ithuruwak wenawada?:D

    Boru bn government eken denne podi gaanak eken week ekak wage kanna puluwani eeta passe kohe hari station ekaka thama nida ganna wenne :lol::lol: Sydney Melbourne hitiyoth ithuru karanwa boru
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඕස්ට්‍රිලියාවේ ඉන්න ලමයින්ට

    පාසල් අධ්‍යාපනය නොමිලේද ලංකාවේ වගේ?

    Primary school?
    Secondary school?
    Senior secondary school?

    නැතිනම් වියදම් කොපමණද?

    ඕස්ට්‍රිලියාවේ ලංකාවේ වගේ ටියුෂන් තියෙනවද? ඒවට අය කරනවද?

    Ah kukula moko apahu visa damuda
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Public schools free, podi gaanak admin charges gewanna wenawa.

    Private tuition available - any age, any subject.

    Inna state eka anuwa samahara dewal (e.g. school fees, traffic laws) tikak wenas wenawa.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඕස්ට්‍රිලියාවේ ඉන්න ලමයින්ට
    අපේ ස්ටුඩන්ට් ගිය අනාත කුකුල්ලුන්ගේ ළමයිනුත් ඉන්නේ ඒ අයට නම් ඉතින් මොකුත් ෆ්‍රී නැ
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Okoma free.job ekak nattan goverment eken ganakuth denawa,eken rent eka gewala kala bila joliye inna puluwan

    ප්‍රයිමරි ස්කූලිස් ෆ්‍රීද?

    ජොබ් එකෙක් නැත්තන් ඒ දෙන පිං පඩිය මුදලින් කොච්චරක් විතරද?

    Lanka wagema tution class thiyenawa bn...mehe thiyenawa selective schools lankawe colombo schools wage..ewwata ganne best results

    සාමාන්‍යයෙන් ගොඩක් හොඳ ලමයි ඒ ස්කූල්ස් වලට ගියාට පස්සේ අනිත් ලමයින්ව ප්‍රයිවට් ස්කූල්ස් වලට දාන ට්‍රෙන්ඩ් එක එහෙත් තියෙනවද?

    Boru bn government eken denne podi gaanak eken week ekak wage kanna puluwani eeta passe kohe hari station ekaka thama nida ganna wenne :lol::lol: Sydney Melbourne hitiyoth ithuru karanwa boru

    කොච්චර විතර මුදලක් රජයෙන් නිකං දෙනවද? රෙන්ට් එක නැතුව ලිවින් කොස්ට් එක කීයක් විතර වෙනවද එක්කෙනෙකුට බන්?
    food + common bills + traveling + and bla bla bla = 1500 usd > or <????

    අපේ ස්ටුඩන්ට් ගිය අනාත කුකුල්ලුන්ගේ ළමයිනුත් ඉන්නේ ඒ අයට නම් ඉතින් මොකුත් ෆ්‍රී නැ

    ඉතින් උන් කොහොමද ඔහේ ඉන්නේ? ස්ටුන්ඩ්ට් ෆීස් ගෙවන්ඩ ඕනේ.ළමයගේ ස්කූල් ෆීස් ගෙවන්ඩ ඕනි.රෙන්ට් එක ගෙවන්ඩ ඕනි.ඩෙපෙන්ඩන්ට් හොයන ගාන ඇද්ද උන්ට?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඉතින් උන් කොහොමද ඔහේ ඉන්නේ? ස්ටුන්ඩ්ට් ෆීස් ගෙවන්ඩ ඕනේ.ළමයගේ ස්කූල් ෆීස් ගෙවන්ඩ ඕනි.රෙන්ට් එක ගෙවන්ඩ ඕනි.ඩෙපෙන්ඩන්ට් හොයන ගාන ඇද්ද උන්ට?
    උන් නන්නස්තාරයි බන් පට්ට ගේමක් ගහන්ඩ ඕන ජීවත් වෙනඩ
    මම දන්න එකෙක් ඉන්නවා පොඩි එකෙක් ඉන්නේ, තුන් දෙනාම ඉන්නේ අපේ ගෙවල් වල තියන වගේ කාමරේක එකේ තමා ඔක්කොම කරගන්නේ. PR තියනවා නම් ගොඩ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    . ..
    අරිමි ලක්දිවා මගේ කොන්ද පන නැති නිසා.

    කොන්ද පණ නැති අඩුකුලේ අනාතයන්ගේ රට ausi.බලාගෙන ගිහාම මේකෙත් ඉන්නවනේ අම්බානක සෙට් එකක්.:lol:

    කොහෙද ඉතින් මුන්ගේ අම්මලා අප්පලත් පන නැති වංශනේ.ළමයිනුත් ඒ වංශෙම තමා.ඕවා ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

    හයියෙන් හුළං පාරක් ආවොත් මොකද වෙන්නේ.බර නැති රොඩු තමා ඉස්සෙල්ලා ගහගෙන යන්නේ.තොපිත් ඒ වගේ තමා.රොඩු.තොපෙන් උපදින ළමයිනුත් රොඩු.
    ඊලඟට ගිහින් ඒවයේ සුද්දගේ පුක ලොවනවා.හිතා ගනිල්ලා තොපි කොයි තරම් ජරාම කුණුගොඩවල් ද කියලා.:lol:

    හුළඟ යන්නේ කොහෙද ඔහේ ගහගෙන යනවා . වාසි කොහෙද අම්මව අප්පව පාවලා දීල හරි යනවා.
    හොඳ මුල් තියෙන රූස්ස ගස් ඕන හුළඟකට ඔරොත්තු දීලා දරාගෙන ඉන්නවා.ඒ මුල් තියෙන ගස් තමයි රූස්ස ගස් වෙලා කවද හරි පොළවට හෙවන දෙන්නේ.වාතය පිරිසිඳු කරන්නේ .පල දරන්නේ.

    මට ඉගෙනගන්ඩ අගුවේ ඉන්න හිඟන්නත් බදු ගෙවලා තියෙනවා.අඩුම ගානේ මගෙන් යම් දෙයක් රටට වෙන්ඩ ඕනේ නේද කියලා හිතන උන් නෙමෙයි ඉන්නේ.

    ඇයි ඉතින් අඩු මාසේ හෝමෝන් ගහපු කුකුල්ලු වගේ දැන් අවුරුදු 10-12 වෙනකොට කෙල්ලෙක් දාගන්ඩ ඕනේ අපේ උන්ට.නීතියානු කූලව බඳිඩ බැරි හින්ද 18 වෙන්කන් කට්ටකාගෙන ඉවසගෙන ඉන්නව ඒක වෙනුවෙන්.ඇයි නැත්තන් සාංකාව.දැන් ඉන්න උන්ගෙන් නාහෙන් අඬාගත්තු සිංදු ඇරෙන්ඩ වෙන දෙයක් හැදෙන්නෙත් නෑනේ.කෙල්ලෙක් දාගත්තු ගමන් අහවල් එක කොරගන්නකන් සිහි නෑ.ඊලඟට ජොබ් එකක් ඕනේ ඉක්මනට.ඇයි දාගත්තු වහන්තරාව එක්ක ජීවත් වෙන්ඩ නම් සල්ලි ඕනේ.:lol:

    අර කොල්ලෝ කාලේ තියෙන ජවය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ බෑ.මොකද හෝමෝන අමාරුවට දාගත්තු වහන්තරාව හවස් වෙද්දි බලන් ඉන්නවා ගෙදර එනකන්.ඔන්න ඊළඟට සැප ගන්ඩ පඩි මදි.ඊලඟට තමයි ඔස්ටේලියා,නිව්සීලන්ඩ් අමාරුව එන්නේ .එහෙම නැත්තන් ඕකේ අනිත් පැත්ත.කෑල්ලක් දාගන්ඩ විදේශගත වීම.ඩිග්‍රි ගත්තු ගමන් අපේ උන්ගෙ ඔලුව ඉදිමෙනවා.සුද්දගේ එහෙම නෑ.උන්ගි පාර අතුගාන උන්ටත් ඩිග්‍රි තියෙනවා.ඒ හින්ද උන් එකිනෙකාට ගරු කරනවා.නෑ අපේ උන්ගේ තියෙන්නේ මගේ ඩිග්‍රි ලෙවල් එක මේක.ඒ හින්ද මගේ ලෙවල් එක මේක.

    බුදු හාමුදුරුවෝ කොච්චර ශිල්ප ඉගෙන ගත්තත් කොච්චර සල්ලි තිබ්බත් මාන්නේ අත හැරලා දාලා ඇස් මස් පිටේ ඇලෙනකන් දුක් විඳලා තමයි බුදුවෙන ක්‍රමය හොයාගෙන බුදු වුනේ.යමක් ලබන්ඩ නම් දුක් විඳින්ඩම ඕනේ.කටු කන්ඩම ඕනේ.

    අපේ උන්ට ඒක බෑ.ඒ දුක් විඳින කටු කන එකාටත් හිනාවෙලා නිග්‍රහ කරලා සැප මෙහෙ ඕසී ඕසී කියනවා.මුන් තමයි නියම මාරයෝ.කවදාවත් ඉතින් මේ රට හැදෙයිද?

    දැන් මට අමු කුණුහරපෙන් බැනලා එවපිය රෙප්.මම බය වෙයි.:angry::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,755
    113
    ආශ්චර්යමත් රටක

    :rofl: