ළමයි හැදෙන්නේ එහේ එවුන්ගේ තාලෙට . උනුත් අවුරුදු 15-16 අම්මලට තාත්තලට මැද ඇඟිල්ල දීලා උන්ට ඕනේ වැඩ කරන්නේ .නාකි උනාම අනාථ මඩමේ තමා .
ඔය රටවල් වල ගිහිල්ලා අපේ එවුන් දීගෙන වැඩ . හැබැයි එහෙම වැඩ කරන එවුන් ලංකාවේ හරියට පැය 8 වත් වැඩ කරන්නේ නැතුව බයිලා ,අයිස් ගහපු එවුන් .
ලංකාවේ ඉන්න හැම එකාම අවංකව ගන්න පඩියට වැඩ කරනවානම් හරි . මම කියන්නේ 70000 වගේ උඩින් පඩියක් ගන්න එවුන් ගැන මිසක් රුපියල් 40000 මුළු මාසෙම අදින එවුන් ගැන නෙමෙයි .
මම දන්න එවුන් ඉන්නවා ලංකාවේ ලක්ෂ ගණන් පඩි ගත්ත එවුන් පිට රටවල්වල ගිහිල්ලා අන්ත දුක් විදිනවා. ඇයි උන් ගියේ ? රැල්ලට .තියෙන උණට . මොකද නෑදෑයෙක් හරි තමුන් එක්ක හිටපු යාළුවෙක් වගේ ගියාම ඇකේපුමාරුව හැදෙනවා. උන් ටිකක් හොඳ වාහනයක් පැදලා සමහර එවුන් කෙල්ලෙක් එක්ක පින්තූරයක් දැම්මම මෙහේ ඉන්න එවුන්ට කැසිල්ල වැඩි වෙනවා .
පුළුවන් නම් උන්ට දාන්න කියපන් උන් කරන ජොබ් වල පින්තූර .![]()
මෝඩ සිංහලුන්ගෙ කුහක කම උබට ඔසී යන්න සල්ලි නැ කියල අපි මැරෙන්නද මේ පොස්ට් එක දාපු එකත් ඔය බණ කෙලියා කලින්...ඇමතිලාගේ පුක ලෙව කාල ජොබ් ගන්න උබල වගේ එවුන්ට වැඩිය ඔසී ගිහින් ටොයිලට් හෝදනව ඊට වැඩිය හොදයි..අවන්කෙන් වැඩ කරන රාජ්ය සේවකයෝලු ...අයිස් ගගහ වැඩක් කරගන්න ගියාම පකේ ගෑස් බලන්නයි...මාන්නෙ තිබ්බම ඇති රෙන්න පුකේ ගූ නැතිවුනත්



මොකද එහෙම කරන්ඩ තවත් විශයන් ඉගෙනගෙන ටිකක් මහන්සි වෙන්ඩ ඕනේ.ඇඳුමේ දාඩිය දූවිල්ල ගා ගන්ඩත් වෙනවා.එතකොට අනිත් මිනිස්සු මොනවා හිතයිද?
